ඔන්ලයින් උදව්

jw.org පාවිච්චි කරන විදිහ

වෙබ් අඩවියේ features පාවිච්චි කරන විදිහ ඉගෙනගන්න. වැඩ කරන විදිහ, ඩවුන්ලෝඩ් කරන්න පියවරෙන් පියවර උගන්වන ටියුටෝරියල් පාවිච්චි කරන්න. jw.org ගැන තියෙන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න.

JW බ්‍රෝඩ්කාස්ටිං

JW බ්‍රෝඩ්කාස්ටිං ස්ටූඩියෝ එකේ තිරගත කරපු වීඩියෝ ඇතුළු සියලුම වීඩියෝ jw.org එකෙන් හරි ඔයාගේ TV එකෙන් හරි බලන්න කරන්න ඕන දේ.

‘JW ලයිබ්‍රරි’

බයිබලය කියවන්නත් අධ්‍යයනය කරන්නත් ‘නව ලොව පරිවර්තනය’ පාවිච්චි කරන්න. වෙනත් පරිවර්තන එක්ක සසඳලා බලන්න.