Skip to content

පටුනට යන්න

‘JW ලයිබ්‍රරි’

‘JW ලයිබ්‍රරි’

‘JW ලයිබ්‍රරි’ කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිපදවපු නිල ඇප් එකක්. බයිබල් පරිවර්තන කීපයක් වගේම පොත් සහ සඟරා ඒකෙ තියෙනවා.

 

JW ලයිබ්‍රරි එකේ අංග

තියෙන අංගවලින් උපරිම ප්‍රයෝජන ගන්න හැටි ඉගෙනගන්න.

‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න - ඇන්ඩ්‍රොයිඩ්

ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස්වල තියෙන JW ලයිබ්‍රරි එකේ ප්‍රධාන අංග පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනගන්න.

බයිබල් ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන විදිහ - ඇන්ඩ්‍රොයිඩ්

ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස්වල තියෙන ‘JW ලයිබ්‍රරි’ එකේ බයිබල් ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන විදිහ දැනගන්න.

ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන විදිහ - ඇන්ඩ්‍රොයිඩ්

ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස්වල තියෙන ‘JW ලයිබ්‍රරි’ එකෙන් ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන විදිහ දැනගන්න.

බුක්මාක් පාවිච්චි කරන විදිහ - ඇන්ඩ්‍රොයිඩ්

ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස්වල තියෙන ‘JW ලයිබ්‍රරි’ එකේ බුක්මාක් පාවිච්චි කරන විදිහ දැනගන්න.

හිස්ට්‍රි පාවිච්චි කරන්න - ඇන්ඩ්‍රොයිඩ්

ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස්වල තියෙන ‘JW ලයිබ්‍රරි’ එකේ හිස්ට්‍රි පාවිච්චි කරන විදිහ දැනගන්න.

කියවන්න කැමති විදිහට සකස් කරගන්න - ඇන්ඩ්‍රොයිඩ්

ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස්වල තියෙන ‘JW ලයිබ්‍රරි’ එක කියවන්න කැමති විදිහට සකස් කරගන්නේ කොහොමද කියලා දැනගන්න.

බයිබලයකින් හෝ ප්‍රකාශනයකින් සොයන්න - ඇන්ඩ්‍රොයිඩ්

ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස්වල තියෙන ‘JW ලයිබ්‍රරි’ එකෙන් බයිබලයේ හෝ ප්‍රකාශනයක විෂයක් හොයන්නේ කොහොමද කියලා දැනගන්න.

හයිලයිට් කරන්න - ඇන්ඩ්‍රොයිඩ්

ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස්වල තියෙන ‘JW ලයිබ්‍රරි’ එකෙන් ලිපියක් හයිලයිට් කරගන්නේ කොහොමද කියලා දැනගන්න.

“ඇප් ස්ටෝර්” එකට යන්න විදිහක් නැත්නම් ‘JW ලයිබ්‍රරි’ ඉන්ස්ටෝල් කරගන්න විදිහ - ඇන්ඩ්‍රොයිඩ්

ඔයාට ‘JW ලයිබ්‍රරි’ එක, “ඇප් ස්ටෝර්” එකකින් ඉන්ස්ටෝල් කරගන්න බැරි නම්, Android package (APK) එක ඩවුන්ලෝඩ් කරලා ඒක ඔයාගේ ඩිවයිස් එකේ ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්.

නිතර අසන ප්‍රශ්න​—JW ලයිබ්‍රරි (ඇන්ඩ්‍රොයිඩ්)

හුඟදෙනෙක් අහන ප්‍රශ්නවලට උත්තර දැනගන්න.

‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—iOS

iOS ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකේ විශේෂාංග පාවිච්චි කරන්න ඉගෙනගන්න.

බයිබල් ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන්න—iOS

iOS ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් බයිබල් ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන හැටි දැනගන්න.

ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන්න—iOS

iOS ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන හැටි දැනගන්න.

බුක්මාක්ස් දාගන්න—iOS

iOS ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් බුක්මාක්ස් දාන හැටි දැනගන්න.

‘හිස්ට්‍රි’ කියන අංගය පාවිච්චි කරන්න—iOS

iOS ඩිවයිසස්වල JW ලයිබ්‍රරි එකේ හිස්ට්‍රි කියන අංගය පාවිච්චි කරන හැටි දැනගන්න.

කියවන්න පහසු විදිහට හදාගන්න—iOS

iOS ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එක කියවන්න පහසු විදිහට හදාගන්න හැටි දැනගන්න.

බයිබලයේ හෝ ප්‍රකාශනයක තියෙන වචනයක්, වචන කාණ්ඩයක් සොයාගන්න විදිහ—iOS

iPad, iPhone සහ iPod touch ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් බයිබලයේ හෝ ප්‍රකාශනවල තියෙන වචන හොයන හැටි සහ විෂයක් හොයන හැටි දැනගන්න.

වචන හයිලයිට් කරන්න—iOS

iOS ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් වචන හයිලයිට් කරන හැටි දැනගන්න.

නිතර අසන ප්‍රශ්න​—JW ලයිබ්‍රරි (iOS)

හුඟදෙනෙක් අහන ප්‍රශ්නවලට උත්තර දැනගන්න.

‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—වින්ඩෝස්

වින්ඩෝස් ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකේ විශේෂ අංග පාවිච්චි කරන්න ඉගෙනගන්න.

බයිබල් ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන්න—වින්ඩෝස්

වින්ඩෝස් ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් බයිබල් ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන්න ඉගෙනගන්න.

ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන්න—වින්ඩෝස්

වින්ඩෝස් ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන්න ඉගෙනගන්න.

බුක්මාක්ස් දාගන්න—වින්ඩෝස්

වින්ඩෝස් ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් බුක්මාක්ස් දාන හැටි දැනගන්න.

‘හිස්ට්‍රි’ කියන අංගය පාවිච්චි කරන්න—වින්ඩෝස්

වින්ඩෝස් ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකේ හිස්ට්‍රි කියන අංගය පාවිච්චි කරන හැටි දැනගන්න.

කියවන්න පහසු විදිහට හදාගන්න—වින්ඩෝස්

වින්ඩෝස් ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එක කියවන්න පහසු විදිහට හදාගන්න හැටි දැනගන්න.

බයිබලයේ හෝ ප්‍රකාශනයක තියෙන වචනයක්, වචන කාණ්ඩයක් සොයාගන්න විදිහ—වින්ඩෝස්

වින්ඩෝස් ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් බයිබලයේ හෝ ප්‍රකාශනවල තියෙන වචන හොයන හැටි සහ විෂයක් හොයන හැටි දැනගන්න.

වචන හයිලයිට් කරන්න—වින්ඩෝස්

වින්ඩෝස් ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් වචන හයිලයිට් කරන හැටි දැනගන්න.

නිතර අසන ප්‍රශ්න​—JW ලයිබ්‍රරි (වින්ඩෝස්)

හුඟදෙනෙක් අහන ප්‍රශ්නවලට උත්තර දැනගන්න.