Skip to content

අනිත් අය ගැන කියලා යාච්ඤා කරන්න

අනිත් අය ගැන කියලා යාච්ඤා කරන්න

අපි අනිත් අය ගැන කියලා යාච්ඤා කරයි කියලා යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. අපිට යාච්ඤා කරන්න පුළුවන් කවුරු ගැනද කියලා බලමු.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.