Skip to content

බයිබලයේ විද්‍යාත්මක නිවැරදිභාවය

බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?

ඇත්තටම බයිබලය ලිව්වේ දෙවියන් නම් ඒක අනිත් හැම පොතකටම වඩා විශිෂ්ට එකක් වෙන්න ඕනේ.

බයිබලය විද්‍යාවට එකඟද?

බයිබලේ විද්‍යාවට පටහැනි අදහස් තියෙනවාද?

දෙවියන් විශ්වය නිර්මාණය කරන්න පටන්ගත්තේ කවදාද?

ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න නම් උත්පත්ති පොතේ “පටන්ගැන්මේදී” සහ “දවස” කියලා පරිවර්තනය කරලා තියෙන වචනවල අදහස දැනගන්න ඕනේ.

යල් පැනලාද නැත්නම් අදටත් ගැළපෙනවාද?

බයිබලය විද්‍යා අත්පොතක් නෙමෙයි. ඒත් විද්‍යාව ගැන ඒකේ තියෙන තොරතුරු ගැන ඔයා පුදුම වෙයි.

විද්‍යාව ඔබට ප්‍රයෝජනවත්ද?

‘දෙවි කෙනෙක් ඉන්නවා කියන එකට විරුද්ධව ඉදිරිපත් කරලා තියෙන තර්කය’ මොකක්ද?

අතීතයෙන් සටහනක් - ඉග්නේට්ස් සෙමල්වයිස්

අපි ඉග්නේට්ස් සෙමල්වයිස්ව අගය කරන්න ඕනෙ ඇයි?

අතීතයෙන් සටහනක්—ගැලීලියෝ

1992දී දෙවෙනි ජුවාම් පාවුලු පාප්වරයා, ගැලීලියෝ ගැනත් කතෝලික පල්ලියෙන් ඔහුට සලකපු ආකාරය ගැනත් පුදුම දෙයක් කිව්වා.

අතීතයෙන් සටහනක් - ඇරිස්ටෝටල්

පුරාණ දර්ශනවාදියාගේ මත පල්ලියේ ඉගැන්වීම් වෙනස් කරන්න හේතු වුණා.

දෙවියන්ගේ නීතිවල වටිනාකම මිනිසුන් තේරුම්ගත්තේ අවුරුදු දහස් ගාණකට පස්සේ

සනීපාරක්ෂාව සම්බන්ධයෙන් දෙවියන් දීපු නීතිවලට කීකරු වුණ නිසා ඊශ්‍රායෙල්වරු ප්‍රයෝජන ලැබුවා.