ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

අයිවරි කෝස්ට්

  • අයිවරි කොස්ට්වල අබිජ්ජාන් නගරයේ ‘දෙවිට සවන් දෙන්න’ සඟරාව ඉදිරිපත් කරමින්

තොරතුරු - අයිවරි කෝස්ට්

  • ජනගහනය 2,93,89,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 12,712
  • සභා ගණන 227
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 2,436

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා

වෙනත් රටවලට ගිහින් සේවය කරන සහෝදරියන් හුඟදෙනෙක් ඒ තීරණය ගන්න කලින් ඒ ගැන හිටියේ දෙගිඩියාවෙන්. ඒත් එයාලා ධෛර්යය ඇති කරගත්තේ කොහොමද? ඒ සේවයෙන් එයාලා ඉගෙනගත්තේ මොනවද?