Skip to content

සාමය ඇති කරගන්න වෙහෙසුණු යාකොබ්

යාකොබ් සාමය රැකගන්න කොයි තරම් දුරක් ගියාද කියලා දැනගන්න. උත්පත්ති 26:12-24; 27:41–28:5; 29:16-29; 31:36-55; 32:13-20; 33:1-11 මත පදනම් කියවීමක්.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්

උරුමය ලැබුණේ යාකොබ්ට

ඊසාක්ටයි රෙබෙකාටයි නිවුන් පිරිමි ළමයි දෙන්නෙක් හිටියා. ඒසව් මුලින්ම ඉපදුණු නිසා උරුමය ලැබෙන්න තිබුණේ එයාට. එයා ඒක රතු ව්‍යංජනයකට වික්කේ ඇයි?

බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්

යාකොබ් සහ ඒසව් සමාදාන වෙලා

යාකොබ් දේවදූතයාගෙන් ආශීර්වාද ලබාගත්තේ කොහොමද? එයා ඒසව් එක්ක සමාදාන වුණේ කොහොමද?