උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු

හොඳම මඟ පෙන්වීම් හොයාගන්න පුළුවන් බයිබලයෙනුයි. මිනිසුන්ගෙන් ඉගෙනගන්න බැරි බොහෝ දේවල් ස්වර්ගයේ ඉන්න දෙවි පියාණන්ගෙන් දරුවන්ට ඉගෙනගන්න පුළුවන්.

දරුවන්ට දෙමාපියන්ගෙන් ඕනෙ මොනවද?

මේ පොත සකස් කරලා තියෙන්නේ දරුවන්ට වැදගත් වෙන තොරතුරු දරුවන් එක්ක එකතු වෙලා කියවලා සාකච්ඡා කරන්න පුළුවන් විදිහටයි.

1වෙනි පරිච්ඡේදය

යේසුස්ව උතුම් ගුරුවරයා විදිහට හඳුන්වන්න හේතු

යේසුස් ඉගැන්නුවේ මොන වගේ දේවල්ද? ඔහු ඉගැන්නුවේ කාගේ අදහස්ද?

2වෙනි පරිච්ඡේදය

ආදරණීය දෙවිගෙන් ලියුමක්

දෙවිගේ ලියුම වන බයිබලය වෙන කිසිම පොතකට වඩා වටිනා පොතක්.

3වෙනි පරිච්ඡේදය

හැම දෙයක්ම හදපු කෙනා

කුරුල්ලන්ව හදලා උන්ට ලස්සනට ගායනා කරන්න කියලා දුන්නේ කවුද? ලස්සන තණකොල හැදුවේ කවුද? ඔයාව හැදුවේ කවුද?

4වෙනි පරිච්ඡේදය

දෙවිට නමක් තියෙනවා

අපි හැමෝටම නමක් තියෙනවා. ඔයා දෙවියන්ගේ නම දන්නවද? දෙවියන්ගේ නම දැනගන්න එක වැදගත් ඇයි?

5වෙනි පරිච්ඡේදය

‘මේ මගේ ආදරණීය පුතා’

යේසුස් හරිම විශේෂ කෙනෙක් වුණේ ඇයි?

6වෙනි පරිච්ඡේදය

යේසුස් අනිත් අයට සේවය කළා

කවුරු හරි කෙනෙක් ඔයාට උදව් කරනවට ඔයා ආසද? ඔව් නේද? උතුම් ගුරුවරයා වුණ යේසුස් ඒ ගැන දන්නවා.

7වෙනි පරිච්ඡේදය

කීකරු වෙන එක ඔයාට ආරක්ෂාවක්

දරුවන්ට වැඩිහිටියන්ගෙන් හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. අපි කරන්න ඕනෙ මොනවද කියලා දෙවි අපිට කියනවා. ඒ දේ කරන එක අපිට ආරක්ෂාවක්.

8වෙනි පරිච්ඡේදය

අපි හැමෝටම වඩා දෙවියන් බලවත්

සමහරු හොඳයි. සමහරු නරක අයයි.

9වෙනි පරිච්ඡේදය

වැරදි දේවල් කරන්න එපා

කවුරු හරි කෙනෙක් ඔයාට වැරදි දෙයක් කරන්න කියලා කිව්වොත් ඔයා මොනවද කරන්නේ?

10වෙනි පරිච්ඡේදය

භූතයන්ට වඩා යේසුස් බලවත්

භූතයන්ට බය වෙන්න නම් ඕනෙ නැහැ. ඒත් එයාලට අපිව රවට්ටන්න බැරි වෙන්න අපි පුළුවන් තරම් ආරක්ෂා වෙන්න ඕනේ.

11වෙනි පරිච්ඡේදය

දේවදූතයන් අපිට උදව් කරනවා

දෙවියන්ට ආදරේ කරන අයට සහ ඔහුට සේවය කරන අයට දේවදූතයන් උදව් කරනවා.

12වෙනි පරිච්ඡේදය

යේසුස් යාච්ඤා කරන්න ඉගැන්නුවා

ඔයාට පුළුවන් ඕනම වෙලාවක දෙවියන්ට යාච්ඤා කරන්න. ඔහු ඔයාගේ යාච්ඤා අහන්න ආසාවෙන් ඉන්නවා.

13වෙනි පරිච්ඡේදය

යේසුස්ගේ ගෝලයන් වුණු අය

යේසුස්ගේ ගෝලයන් මොන වගේ අයද?

14වෙනි පරිච්ඡේදය

අපි සමාව දෙන්න ඕන ඇයි?

සමාව දෙන එකේ වැදගත්කම තේරුම්ගන්න යේසුස් අපිට කතන්දරයක් කියලා දුන්නා.

15වෙනි පරිච්ඡේදය

කරුණාවන්තකම ගැන පාඩමක්

කරුණාවන්ත සමරිතානුවරයාගේ කතාව ඉගෙනගන්න.

16වෙනි පරිච්ඡේදය

ඇත්තටම වටින්නේ මොකක්ද?

දෙවි ඉදිරියේ පොහොසත් වෙන්න පුළුවන් කොහොමද?

17වෙනි පරිච්ඡේදය

සතුටට රහස මොකක්ද?

උතුම් ගුරුවරයා ජීවිතයට වැදගත් රහසක් කියලා දුන්නා.

18වෙනි පරිච්ඡේදය

ස්තුතියි කියන්න ඔයාට මතක් වෙනවාද?

ලාදුරු රෝගීන් දසදෙනාගේ පාඩමෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවද?

19වෙනි පරිච්ඡේදය

රණ්ඬු කරන එක හොඳයිද?

ප්‍රශ්නයක් ඇති වුණොත් ඔයා මොනවද කරන්නේ?

20වෙනි පරිච්ඡේදය

ඔයාට හැම වෙලේම පළවෙනියා වෙන්න ඕනෙද?

පළවෙනියා වෙන එක ගැන ප්‍රශ්නයක් ඇති වුණ වෙලාවේ යේසුස් ඔහුගේ ගෝලයන්ට කියලා දුන්නේ මොනවද?

21වෙනි පරිච්ඡේදය

පුරසාරම් දොඩවන එක හරිද?

පරිසිවරු ගැන සහ බදු එකතු කරන අය ගැන යේසුස් කතාවක් කියලා දුන්නා.

22වෙනි පරිච්ඡේදය

බොරු කියන්න හොඳ නැත්තේ ඇයි?

අනනියස් සහ සෆීරාට යෙහෝවා දෙවි දඬුවම් කළේ කොහොමද කියලා දැනගන්න.

23වෙනි පරිච්ඡේදය

මිනිසුන් ලෙඩ වෙන්නේ ඇයි?

මිනිසුන් කවදාවත් ලෙඩ වෙන්නේ නැති දවසක් ඉදිරියට එයිද?

24වෙනි පරිච්ඡේදය

හොරෙක් වෙන්න එපා

තමන්ට අයිති නැති දේවල් හොරෙන් ගත්ත මිනිසුන් හතරදෙනෙක් ගැන දැනගන්න.

25වෙනි පරිච්ඡේදය

නරක වැඩ කරන අයට හොඳ අය වෙන්න පුළුවන්ද?

සාවුල් සහ ගණිකාව ගැන තියෙන වාර්තාවෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද?

26වෙනි පරිච්ඡේදය

හොඳ දේවල් කරන එක අමාරු ඇයි?

එයාලා කියන දේ ඔයා කරන්නේ නැති වුණාම නරක මිනිසුන් මොනවද කරන්නේ?

27වෙනි පරිච්ඡේදය

ඔයා නමස්කාර කරන දෙවි කවුද?

මිනිසුන් විවිධ දෙවිවරුන්ට නමස්කාර කරනවා. ඔයා නමස්කාර කරන්නේ කාටද? හෙබ්‍රෙව් ජාතික තරුණයින් තුන්දෙනාගේ ආදර්ශය බලන්න.

28වෙනි පරිච්ඡේදය

කීකරු වෙන්න ඕනෙ කාටද?

“සීසර්ට අයිති දේ සීසර්ටත් දෙවිට අයිති දේ දෙවිටත් දෙන්න.”

29වෙනි පරිච්ඡේදය

හැම උත්සවයකටම දෙවියන් කැමතිද?

බයිබලයේ සඳහන් වෙලා තියෙන උත්සව ගැන ඔයා දන්නවද? දෙවි ඒ උත්සව ගැන හිතන විදිහ අපි තේරුම්ගන්න එක හරි වැදගත්.

30වෙනි පරිච්ඡේදය

බය නැති කරගන්නේ කොහොමද?

උතුම් ගුරුවරයා කිව්වේ නැහැ දෙවිට සේවය කරන එක ලේසියි කියලා. ඒත් බය නැති කරගෙන ධෛර්යවත්ව ඒක කරන්නේ කොහොමද කියලා ඉගැන්නුවා.

31වෙනි පරිච්ඡේදය

අපිට සහනය ලැබෙන්නේ කාගෙන්ද?

ඔයාට තනිකමක්, බයක් දැනුණම ඔයා මොනවද කරන්නේ?

32වෙනි පරිච්ඡේදය

යේසුස්ව ආරක්ෂා කරපු විදිහ

යේසුස්ව පොඩි කාලේ මරන්න හදපු මිනිසුන්ගෙන් ඔහුව යෙහෝවා දෙවි ආරක්ෂා කළේ කොහොමද කියලා දැනගන්න.

33වෙනි පරිච්ඡේදය

යේසුස්ට පුළුවන් අපිව ආරක්ෂා කරන්න

යේසුස් පොළොවේ හිටපු කාලෙදී ඔහු හුඟක් ආදරේ කරන අයව ආරක්ෂා කරන්නේ කොහොමද කියලා පෙන්නුවා.

34වෙනි පරිච්ඡේදය

මැරුණට පස්සේ අපිට වෙන්නේ මොනවද?

මරණයට හරි මිය ගිය අයට හරි අපි බය වෙන්න ඕනෙද?

35වෙනි පරිච්ඡේදය

අපි මැරුණත් අපිට ආපහු ජීවිතය ලැබෙනවා

මිය ගිය අයට නැවත ජීවිතය ලබා දෙන්න යෙහෝවා දෙවි යේසුස්ට බලය දුන්නා.

36වෙනි පරිච්ඡේදය

ආපහු ජීවිතය ලැබෙන්නේ කාටද? ඒ අය ජීවත් වෙන්නේ කොහෙද?

මේ ප්‍රශ්න ගැන යේසුස් කිව්වේ මොනවද?

37වෙනි පරිච්ඡේදය

යෙහෝවා දෙවිත් යේසුත් අපි වෙනුවෙන් කරලා තියෙන දේ

දෙවි සහ යේසුස් අපි වෙනුවෙන් කරලා තියෙන දේවලට අගය පෙන්වන්න පුළුවන් විශේෂ ක්‍රමයක් යේසුස් ඔහුගේ ගෝලයන්ට කියලා දුන්නා.

38වෙනි පරිච්ඡේදය

අපි යේසුස්ට ආදරය කරන්න ඕන ඇයි?

යේසුස් තමන්ගේ පරිපූර්ණ ජීවිතය පූජාවක් විදිහට දුන්න නිසා අපිට සදාකාල ජීවිතය ලබාගන්න පුළුවන් වෙනවා.

39වෙනි පරිච්ඡේදය

දෙවි තමන්ගේ පුතාව අමතක කළේ නැහැ

දෙවි යේසුස්ව මරණයෙන් නැවත නැඟිට්ටෙව්වා.

40වෙනි පරිච්ඡේදය

දෙවිව සතුටු කරන්න පුළුවන් කොහොමද?

බයිබලයේ හිතෝපදේශ පොතේ මෙහෙම කියනවා. ‘මාගේ පුත්‍රය, ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කර මාගේ සිත සතුටු කරන්න.’

41වෙනි පරිච්ඡේදය

දෙවිව සතුටු කරපු දරුවන්

දෙවිව සතුටු කරන්න ඔයාට මොනවද කරන්න පුළුවන්?

42වෙනි පරිච්ඡේදය

අපි වැඩ කරන්න ඕන ඇයි?

වැඩ කරන එක අපේ මනසට වගේම සිරුරටත් හොඳයි. වැඩ කරලා සතුටු වෙන්නේ කොහොමද කියලා ඉගෙනගන්න.

43වෙනි පරිච්ඡේදය

අපේ සහෝදර සහෝදරියන් කවුද?

අපේ සහෝදර සහෝදරියන් කියලා අදහස් කරනකොට අපේ පවුලෙන් පිට අයත් ඒකට ඇතුළත්ද?

44වෙනි පරිච්ඡේදය

අපේ යාළුවෝ දෙවිට ආදරේ කරන අය වෙන්න ඕනේ

මුළා නොවන්න. නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.

45වෙනි පරිච්ඡේදය

දෙවිගේ රාජ්‍යය අපිට ඕනෙ කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

යේසුස් පොළොව පාලනය කරන්න පටන්ගත්තාම ඔහු මේ පොළොවේ හුඟක් වෙනස්කම් සිද්ධ කරනවා.

46වෙනි පරිච්ඡේදය

ලෝකය ආයෙත් ජලගැල්මකින් විනාශ වෙයිද?

ධර්මිෂ්ඨ මිනිසුන් සදාකාලයටම ජීවත් වෙන්න යනවා.

47වෙනි පරිච්ඡේදය

දෙවිගේ යුද්ධය ළඟදීම පටන්ගන්නවා කියලා අපි දන්නේ කොහොමද?

අවසානය ළඟයි කියලා දැනගන්න ලකුණු අපි අවට ඕන තරම් දකින්න තියෙනවා.

48වෙනි පරිච්ඡේදය

ඔයාටත් පුළුවන් පාරාදීසයේ ජීවත් වෙන්න

සදහටම සතුටින් ජීවත් වෙන්න නම් අපි මොනවද කරන්න ඕනේ?