2022 සාමය වෙනුවෙන් වෙහෙසෙමු! සමුළු වැඩසටහන

සිකුරාදා

සිකුරාදා වැඩසටහනේ තේමාව, ‘යෙහෝවා තම සෙනඟ අතරේ සාමය පැවතීමට ඉඩහරියි.’ ඒක අරන් තියෙන්නේ ගීතාවලිය 29:11න්.

සෙනසුරාදා

සෙනසුරාදා වැඩසටහනේ තේමාව, ‘නොකිලිටිව, නිකැළැල්ව හා සමාදානයෙන් සිටින්න.’ ඒක අරන් තියෙන්නේ 2 පේතෘස් 3:14න්.

ඉරිදා

ඉරිදා වැඩසටහනේ තේමාව, ‘දෙවියන්ගේ ආශාව නම් ඔබ ප්‍රීතියෙන් හා සමාදානයෙන් පිරී සිටිනවා දැකීමයි.’ ඒක අරන් තියෙන්නේ රෝම 15:13න්.

සහභාගි වන අයගේ දැනගැනීම සඳහා

සමුළුවට අදාළ තොරතුරු ගැන දැනගන්න.