Skip to content

පටුනට යන්න

බයිබලේ තියෙන මඟ පෙන්වීම් ගැන තවත් තොරතුරු දැනගන්න ඔයා කැමතිද?

බයිබලේ තියෙන මඟ පෙන්වීම් ගැන තවත් තොරතුරු දැනගන්න ඔයා කැමතිද?

අතීතයේ හිටපු ප්‍රඥාවන්ත කෙනෙක් මෙහෙම කියලා තියෙනවා. “වැදගත්ම දේ නම් ප්‍රඥාවය. එබැවින් ප්‍රඥාව ලබාගැනීමට උත්සාහ කරන්න. තේරුම්ගැනීමේ හැකියාවද අත් කරගැනීමට අමතක නොකරන්න. මන්ද ඔබ අත් කරගන්නා අන් සෑම දෙයකටම වඩා වටින්නේ එයයි.” (හිතෝපදේශ 4:7) ප්‍රඥාව සහ වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න අපේ නිර්මාතෘ අපිට උදව් කරනවා. ඒ නිසා හරි තීරණ ගන්න, ජීවිතේ සතුටින් ගෙවන්න අපිට පුළුවන්.

බයිබලේ තියෙන මඟ පෙන්වීම් ගැන තවත් තොරතුරු දැනගන්න jw.org වෙබ් අඩවියට යන්න. මොනවාද ඒකේ තියෙන්නේ?

  • බයිබලය

  • වීඩියෝ

  • කාටූන්

  • සම්මුඛ සාකච්ඡා

  • ලිපි

ඕනම වයසක, ඕනම පසුබිමක ඉන්න කෙනෙක්ට ගැළපෙන තොරතුරු ඒ වෙබ් අඩවියේ තියෙනවා. ඒවාට කිසිම අය කිරීමක් කරන්නේ නැහැ.