Skip to content

පටුනට යන්න

පිබිදෙව්! 2020 අංක 3 | කවුරුත් කාවවත් පහත් නොකරන දිනක් උදා වෙයිද?

කෙනෙක් තවත් කෙනෙක්ව පහත් කරලා සලකනවා අපි හුඟක් වෙලාවට දකිනවා. හැබැයි අපි අතිනුත් ඒක වෙනවා කියලා අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්.

එහෙම නොවී හැමෝටම එක වගේ සලකන කෙනෙක් වෙන්න අපිට උදව් වන යෝජනා කිහිපයක් අපි බලමු.

 

අනිත් අයව පහත් කරලා සලකන එක ඔයාටත් බෝ වෙලාද?

අපි අනිත් අයව පහත් කරනවා කියලා තේරුම්ගන්න අපිටම උදව් වෙන දේවල් මොනවාද?

හරි තොරතුරු දැනගන්න

වැරදි තොරතුරු නිසා අනිත් අය ගැන අපි වැරදි විදිහට හිතන්න ඉඩ තියෙනවා. ඒක පැහැදිලි වෙන හිටපු හමුදා සෙබළෙක්ගේ ජීවිත අද්දැකීම බලන්න.

දයානුකම්පාව පෙන්වන්න

අපේ හිතේ අනිත් අය ගැන දයානුකම්පාවක් නැත්නම් මොනවා වෙන්න පුළුවන්ද?

අනිත් අයගේ හොඳ දකින්න

තමන් ගැන මහ ඉහළින් හිතන කෙනෙක් අනිත් අයව පහත් කරලා සලකන්න පෙලඹෙන්න පුළුවන්. ඒ උගුලට අහු නොවී ඉන්න පුළුවන් කොහොමද?

අලුත් යාළුවන්ව ඇති කරගන්න

ඔයාට වඩා හුඟක් පැතිවලින් වෙනස් අයව යාළුවන් කරගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන දැනගන්න.

ආදරය පෙන්වන්න

ආදරය පෙන්වන එකෙන් අනිත් අයව පහත් කරන්නේ නැතුව ඉන්න පුළුවන් වෙනවා. ඒක කරන්න පුළුවන් විදි කිහිපයක් බලන්න.

සදාකාලික විසඳුමක්

අනිත් අයව පහත් කරලා සලකන එක නැති කරලා දාන්න දේවරාජ්‍යයෙන් කරන්න යන දේවල් හතර මොනවාද?

එයාලා අනිත් අයව පහත් කරලා සලකන හැඟීම් පරාජය කළා

අනිත් අයව පහත් කරලා සලකන හැඟීම්වලින් ගොඩ ආව අයගේ අද්දැකීම් මේ වීඩියෝ තුනෙන් බලන්න.