මුරටැඹ 2015 ඔක්තෝබර්  | යාච්ඤා කරන එකෙන් ප්‍රයෝජනයක් තියෙනවාද?

යාච්ඤාව කියන්නේ “සුරතල් මාළුවෙක් දිහා බලාගෙන කතා කරනවා වගේ දෙයක්” කියලා ලේඛකයෙක් කිව්වා. ඒක ඇත්තද?

මුල් පිටුවෙන්

යාච්ඤා කරන්නේ ඇයි?

මිනිසුන් යාච්ඤා කරන දේවල් ගැන ඇහුවොත් ඔයා පුදුම වෙයි.

මුල් පිටුවෙන්

කවුරු හරි අහගෙන ඉන්නවාද?

දෙවියන් යාච්ඤාවලට සවන් දෙන්න නම් අපෙන් වෙන්න ඕන දේවල් දෙකක් තියෙනවා.

මුල් පිටුවෙන්

දෙවියන් අපිට යාච්ඤා කරන්න කියන්නේ ඇයි?

වෙනත් කිසිම ක්‍රමයකින් ලබාගන්න බැරි ප්‍රයෝජන යාච්ඤාවෙන් ලැබෙනවා.

මුල් පිටුවෙන්

යාච්ඤාවෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන

යාච්ඤාව ඔයාගේ ජීවිතයේ කොටසක් කරගන්නවා නම් ඔයාට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවාද?

ඔබ දැන සිටියාද?

යෙරුසලමේ දේවමාලිගාව ආපහු ගොඩනඟද්දී හෙරොද් මුහුණ දුන්නේ මොන අභියෝගවලටද? මෝල්ටාවේ වැසියන් පාවුල් මිනීමරුවෙක් කියලා හිතුවේ ඇයි?

ජීවිත වෙනස් කළ පොතක්

දැන් අනිත් අයටත් උදව් කරන්න මට පුළුවන්

හූල්යෝ කොරියෝ ලොකු අනතුරකට ලක් වුණ නිසා ඔහුට හැඟුණේ දෙවියන් ඔහු ගැන සලකන්නේ නැහැ කියලයි. ඒ අදහස වෙනස් කරගන්න ඔහුට නික්මයාම 3:7 උදව් වුණා.

අපිට දෙවියන්ව දැන හඳුන ගන්න පුළුවන්ද?

දෙවියන් ගැන තේරුම්ගන්න බැරි දේවල් ගැන ගැඹුරින් කල්පනා කරනවා නම් ඔහුව වඩාත් හොඳින් දැන හඳුන ගන්න අපිට පුළුවන්.

අදටත් ගැළපෙන එදා නුවණ

හදවතින්ම සමාව දෙන්න

සමාව දෙන එකෙන් අපිට ඇති වුණ වේදනාව නැති වෙනවා කියලා අදහස් වෙනවාද?

පැනයට පිළිතුර බයිබලයෙන්

දිලිඳුකම නැති කරන්න පුළුවන් කාටද?

තවත් අංග

හැලොවීන් උත්සවයේ සුල මුල

හැලොවීන් උත්සවයට මිත්‍යා දෘෂ්ටික ආරම්භයක් තිබුණත් ඒ ගැන හොයලා බලන එක ඒ තරම්ම වැදගත්ද?