Skip to content

යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවෝ, 2වන කොටස: ආලෝකය දසත විහිදුවාලයි

“සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියලා යේසුස් දීපු අණට කීකරු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට ගොඩක් වෙහෙසෙන්න සිද්ධ වුණා. මොකද ඒක කරන්න වුණේ ගොඩක් විරුද්ධවාදිකම් මැද්දෙයි. ඒ වුණත් බයිබලය ගැන ඔවුන්ට තිබුණු අවබෝධය තව තවත් වැඩි වුණා. ඒ නිසා ඔවුන්ගේ විශ්වාසය තවත් ශක්තිමත් වුණා. 1922 ඉඳලා අද වෙනකම් යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟට උදව් කරපු විදිහ ගැන මේ වීඩියෝ එකෙන් දැනගන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

වාර්තා වැඩසටහන්

යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවෝ, 1වන කොටස: අඳුරෙන් එළියට

මේ වීඩියෝ එකේ තියෙන්නේ මොන ප්‍රශ්න ආවත් බයිබලේ තියෙන සත්‍යය කියන ආලෝකයට අනුව ජීවත් වෙන්න මහන්සි වුණ පිරිසක් ගැනයි. දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න ඔවුන්ගේ ආදර්ශය ඔබටත් උදව් වෙයි.