Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 113

අප සතු සමාදානය

අප සතු සමාදානය

(යොහන් 14:27)

  1. 1. සා-මේ හා එක්-සත්-ක-මේ

    දෙව් වේ යෙ-හෝ-වා

    යුද්-ධ න-ව-තා ද-මයි

    සා-ම-ය ගෙ-නෙයි

    දෙව් පු-ත්‍ර-යා සා-ම-යේ

    කු-ම-රා වේ-ය

    යේ-සුස් දි-නූ දා ප-ටන්

    ර-ජ යයි සා-මේ

  2. 2. දු-ර-ලා ර-ළු ව-දන්

    සා-මේ සො-ය-මින්

    අ-වි-ආ-යු-ධ අ-ප

    දෑ-ත-ට නො-ගන්

    සා-ම-ය රැ-කී-ම-ට

    ස-මා-ව දෙ-මු

    යේ-සුස්-ගේ බැ-ට-ළුන් මෙන්

    සා-ම-යෙන් ඉ-මු

  3. 3. දෙව් ආ-ශීර්-වා-ද-ය-ට

    සාක්-ෂි-යක් වේ-ය

    අ-ප අ-ත-ර ඇ-ති

    ස-මා-දා-න-ය

    දෙව්-ට කී-ක-රු වෙ-මු

    ර-කි-මින් ආ-ඥා

    සා-ම-ය ලො-ව-ට දෙව්

    ගෙ-නෙ-නා තු-රා