Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 130

සමාව දෙන්න

සමාව දෙන්න

(ගීතාවලිය 86:5)

  1. 1. දෙව් ද-යා-ව පෙන්-වා

    නි-ද-හස් ක-ළා අ-ප

    යේ-සුස්-ව කැ-ප කි-රී-මෙන්

    අ-පේ පා-ප-යන් නි-සා

    සැ-බ-වින් ප-සු-තැ-වේ නම්

    ස-මා-ව අ-යැ-දී නම්

    ක-මා-ව අ-ප-ට දේ-වි

    පු-ත්‍ර-යා-ගේ නා-ම-යෙන්

  2. 2. අන් අ-ය-ට දෙව් මෙන්

    අ-ප-ද ස-මා-ව දී

    ඔ-වුන්-ට පෙන්-වූ-වොත් ප්‍රේ-මේ

    ද-යා-ව ලැ-බේ දෙව්-ගෙන්

    ඔ-වුන්-ව නො-රි-ද-ව-මින්

    ද-යා-ව පෙන්-ව-මු-ය

    ගෞ-ර-වේ දෙ-මු අ-ප-ගේ

    ස-හෝ-ද-ර-යන්-හ-ට

  3. 3. පෑ යු-තුයි ද-යා-ව

    අ-ප සෑ-ම-දෙ-නා-ම

    වෛ-ර-යේ හැ-ඟීම් ප-හ වෙයි

    එ-වි-ට අ-ප හ-දින්

    ප්‍රේ-ම-යේ උ-තුම් ආ-දර්-ශේ,

    යෙ-හෝ-වා දෙව් වා-ගේ-ම

    ක-මා වේ නම් මු-ළු සි-තින්

    අ-ප දෙව්-ඳුන් මෙන් වේ-ය