Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 15

දෙවිගේ කුලුඳුල් පුත්‍රයාට ප්‍රශංසාව දෙන්න!

දෙවිගේ කුලුඳුල් පුත්‍රයාට ප්‍රශංසාව දෙන්න!

(හෙබ්‍රෙව් 1:6)

  1. 1. දෙන්-න ප්‍ර-ශං-සා-ව

    දෙව්-ගේ පු-ත්‍ර-යා-ණන්-ට

    දෙව් පත් ක-ළ ර-ජා-ණන්

    ප්‍රි-ය වේ යුක්-ති-ය-ට

    ආ-ශීර්-වා-ද ගෙ-න ඒ

    ද-නන්-හ-ට ලෝ-කේ

    දෙව් නා-මෙ-ට ගෙ-න එයි

    ප්‍ර-ශං-සා ගෞ-ර-වේ

    (අනුපදය)

    දෙන්-න ප්‍ර-ශං-සා-ව

    දෙව්-ගේ කු-ලු-ඳුල් පුත්-ට

    දෙව් රා-ජ්‍ය-ය ස්ථා-පි-තයි

    ස්වර්-ග-යේ ස-දා-කල්-ම

  2. 2. දෙන්-න ප්‍ර-ශං-සා-ව

    දෙව්-ගේ පු-ත්‍ර-යා-ණන්-ට

    යේ-සුස් දි-වි පි-දු-වේ

    පා-පෙන් අ-ප බේ-රන්-ට

    බ-ලා සි-ටී සි-යො-නේ

    ම-නා-ලි ඔ-හු-ගේ

    වි-වා-හෙන් දෙව් පා-ල-නේ

    හ-රි බැව් පෙන්-වන්-නේ

    (අනුපදය)

    දෙන්-න ප්‍ර-ශං-සා-ව

    දෙව්-ගේ කු-ලු-ඳුල් පුත්-ට

    දෙව් රා-ජ්‍ය-ය ස්ථා-පි-තයි

    ස්වර්-ග-යේ ස-දා-කල්-ම