Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 153

මගේ හිතට ධෛර්යය දෙන්න

මගේ හිතට ධෛර්යය දෙන්න

(2 රාජාවලිය 6:16)

  1. 1. මා සි-ත සැ-ලේ දැන්

    බි-ය-ක-රුයි ම-ඟ

    ස-වි-ය ම-ගේ ඔ-බ වේ

    ත-නි නො-වේ ම-ම

    වේ-ද-නා වින්-දත් මා

    ස්ථි-ර-ව-ම ද-නියි

    ළැ-දි වී ම-ගේ ජී-වි-තේ

    ඔ-බ රැ-ක-ග-නියි

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙව් පි-යා-ණෙ-නි

    බි-ය දු-ර-ලන්-න

    අ-ප හා වැ-ඩි පි-රි-සක් වේ

    ස-තු-රන්-ට ව-ඩා

    ධෛර්-යය, ධෛර්-යය දෙන්-න

    වි-ඳ-ද-රා-ගන්-න

    යෙ-හෝ-වා ධෛර්-යය දෙන්-න

    ස්ථි-රයි ඔ-බේ ජ-ය

  2. 2. මා-ගේ ශක්-ති-යෙන් බෑ

    ම-ට නැ-ඟි-ටින්-න

    ඔ-බ-ගේ ම-හත් බ-ල-යෙන්

    දි-රි-මත් වෙම් ම-ම

    නිර්-භ-ය-ව ඉන්-න

    ම-ට අ-ත දෙන්-න

    සි-ර-ගෙයි දැම්-මත් මැ-රු-වත්

    බි-ය නො-වේ ම-ම

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙව් පි-යා-ණෙ-නි

    බි-ය දු-ර-ලන්-න

    අ-ප හා වැ-ඩි පි-රි-සක් වේ

    ස-තු-රන්-ට ව-ඩා

    ධෛර්-යය, ධෛර්-යය දෙන්-න

    වි-ඳ-ද-රා-ගන්-න

    යෙ-හෝ-වා ධෛර්-යය දෙන්-න

    ස්ථි-රයි ඔ-බේ ජ-ය

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙව් පි-යා-ණෙ-නි

    බි-ය දු-ර-ලන්-න

    අ-ප හා වැ-ඩි පි-රි-සක් වේ

    ස-තු-රන්-ට ව-ඩා

    ධෛර්-යය, ධෛර්-යය දෙන්-න

    වි-ඳ-ද-රා-ගන්-න

    යෙ-හෝ-වා ධෛර්-යය දෙන්-න

    ස්ථි-රයි ඔ-බේ ජ-ය

    යෙ-හෝ-වා ධෛර්-යය දෙන්-න

    ස්ථි-රයි ඔ-බේ ජ-ය