Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 33

ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න

ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න

(ගීතාවලිය 55)

  1. 1. දෙව්-නි මා හැ-ඬූ ක-ඳු-ළින්

    යාච්-ඤා-වෙන් අ-යැ-දින්-නේ

    මා-ගේ වේ-ද-නා බො-හො-මයි

    මා කෙ-සේ ද-රා-ගන්-නේ?

    (අනුපදය)

    විශ්-වා-ස ක-ර දෙව්-ඳුන්-ව

    දෙව්-ට දෙන්-න ඔ-බේ බ-ර දැන්

    දෙව් රැ-ක-ග-නියි ඔ-බ-ව

    නෑ වැ-ටෙන්-න-ට දෙන්-නේ

  2. 2. පක්-ෂි-යෙ-කු මෙන් පි-ය-ඹා

    යන්-න-ට ඇත්-නම් ම-ට

    දුෂ්-ට-යින්-ගෙන් වෙන් වී-ලා මා

    යන්-නෙ-මි ඈ-ත-ක-ට

    (අනුපදය)

    විශ්-වා-ස ක-ර දෙව්-ඳුන්-ව

    දෙව්-ට දෙන්-න ඔ-බේ බ-ර දැන්

    දෙව් රැ-ක-ග-නියි ඔ-බ-ව

    නෑ වැ-ටෙන්-න-ට දෙන්-නේ

  3. 3. දෙව් යෙ-හෝ-වා-ගෙන් ලැ-බේ-වි

    සෑ-ම-දා ස-හ-න-ය

    වේ-ද-නා ද-රා-ගන්-න-ට

    දෙයි ඔ-හු-ගේ ශක්-ති-ය

    (අනුපදය)

    විශ්-වා-ස ක-ර දෙව්-ඳුන්-ව

    දෙව්-ට දෙන්-න ඔ-බේ බ-ර දැන්

    දෙව් රැ-ක-ග-නියි ඔ-බ-ව

    නෑ වැ-ටෙන්-න-ට දෙන්-නේ

(ගීතා. 22:5; 31:1-24 බලන්න.)