Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 5

දෙවිගේ පුදුමාකාර ක්‍රියා

දෙවිගේ පුදුමාකාර ක්‍රියා

(ගීතාවලිය 139)

  1. 1. දෙව්-නි ද-නී ඔ-බ සි-යල්-ල

    මා-ගේ සෑ-ම ක්‍රි-යා-වක් ගැ-න-ම

    ඔ-බ ද-නී මා-ගේ සි-තු-වි-ලි-ද

    මු-වින් ප-ව-ස-න දේ හා

    මා ය-න තැන්

    මව්-ගේ කු-සේ වැ-ඩෙ-න කල්-හි

    ඔ-බේ නෙ-ත දු-ටු-වෙ-හි-ය මා

    මා වැ-ඩෙ-නා ක-ල ඔ-බ දු-ටු-වා

    ප-ස-ස-මි විස්-මි-ත වූ

    ඔ-බේ ක්‍රි-යා

    දෙව්-නි ඔ-බේ ඥා-න-ය වි-ශිෂ්-ට-ය

    මා ද-නි-මි, ස්ථි-ර-ව ද-නි-මි

    වෙ-ළා-ගත්-තත් ග-න අන්-ධ-කා-ර-ය

    ඔ-බ-ට මා හො-ඳින්-ම පෙ-නේ-වි

    දෙව්-ගෙන් සැ-ඟ-වෙන්-න හැ-කි-ද

    සැ-ඟ-වී නෑ ඔ-බෙන් කි-සි-ම දේ

    මි-නී ව-ළේ හෝ සා-ග-රේ සි-ටි-යත්

    ස්වර්-ගේ සි-ටි-යත් හො-ඳින්-ම

    පෙ-නේ-වි මා