Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 65

දියුණු වන්න

දියුණු වන්න

(හෙබ්‍රෙව් 6:1)

  1. 1. දියු-ණු-ව පෙන්-වන්-න ඔ-බේ ක්‍රි-යා-වෙන්

    ස-ත්‍යා-ලෝ-කේ සැ-ම-ට වි-හි-දු-වා-ල-මින්

    ම-හන්-සි වී සේ-වේ දි-යු-ණු වන්-න

    දෙ-වි දෙයි ආ-ශීර්-වා-ද

    සේ-ව-ය ක-ළ යු-තුයි සැ-මා

    ක්‍රිස්-තුස් යේ-සුස්-ද ඒ දේ ක-ළා

    ප-තන්-න උ-ප-කා-ර දෙ-වි-ඳුන්-ගෙන්

    නි-දොස්-ව සි-ටී-ම-ට

  2. 2. සැ-ම-ට සාක්-ෂි දී-මෙන් නිර්-භී-ත-ව

    ප-ව-සන්-න ශු-භා-රං-චි-ය ලො-ව පු-රා

    දෙව්-ඳුන්-ට ප්‍ර-ශං-සා ක-ර-මු එක් වී

    යන්-නෙ-මු ගෙ-යින් ගෙ-ට

    ස-තු-රා බි-ය-ගැන්-වී-ම-ට

    තැත් ක-ළත් ප-සු නො-බැ-ස-ම

    අ-පි දන්-ව-මු දෙව්-ගේ සු-බ පු-වත්

    ස-ත්‍යය-ද කි-යා-දෙ-මින්

  3. 3. සේ-ව-යේ දක්-ෂ-තා ප්‍ර-ගු-ණ ක-රන්

    දි-ග-ට-ම නි-යැ-ලී දි-යු-ණු-ව ල-බන්

    දෙ-වි-ගේ බ-ල-ය ම-ඟ පෙන්-නා-වි

    ලැ-බෙයි දෙව්-ගෙන් ප්‍රී-ති-ය

    ප්‍රේ-ම-ය සැ-ම-ට පෙන්-වන්-න

    ර-ඳ-වන්-න හි-තේ ස-ත්‍ය-ය

    දියු-ණු වන්-න ඔ-වුන්-ට අ-ත දෙන්-න

    වි-හි-දේ ස-ත්‍යා-ලෝ-කේ