Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 73

දෙනු මැන නිර්භීතකම

දෙනු මැන නිර්භීතකම

(ක්‍රියා 4:29)

  1. 1. ඔ-බ ගැ-නත් රා-ජ්‍යය ගැ-නත්

    අ-පි සාක්-ෂි ද-රද්-දී

    බො-හෝ අ-ය වි-රුද්-ධ වෙයි

    නින්-දා ක-රයි අ-ප-ට

    බි-ය නො-වී ඔ-වුන්-ට

    ඔ-බ-ට කී-ක-රු වන්-න

    බ-ල-ය ඉල්-ලා අ-යැ-දින්-නේ

    දෙව් පි-යා-ණෙ-නි ඔ-බ-ගෙන්

    (අනුපදය)

    බි-ය සැ-ක දු-රු ක-ර

    ඔ-බ ගැ-න නිර්-භ-යින්

    මු-ළු ලො-ව-ට කි-යන්-න

    දෙ-නු මැ-න ශක්-ති-ය

    හර්–ම-ගෙ-දොන් දැන් ළ-ඟ-මයි

    එ-දි-න උ-දා වෙ-න කල්

    නො-බි-ය-ව සාක්-ෂි දෙන්-න

    අ-යැ-දි-මු

  2. 2. බි-යක් දැ-නු-ණත් සි-ත-ට

    අ-පි දූ-වි-ලි නි-සා

    ස-හ-න-ය-කි අ-ප-ට

    ඔ-බ ස-ම-ඟ නි-සා

    ක-ළත් හිං-සා ස-තු-රන්

    ද-කි-නු මැ-න-ව එ-ය

    ඔ-බේ නා-ම-ය දැ-නුම් දෙන්-න

    අ-ප-ට වන්-න ස-හා-ය

    (අනුපදය)

    බි-ය සැ-ක දු-රු ක-ර

    ඔ-බ ගැ-න නිර්-භ-යින්

    මු-ළු ලො-ව-ට කි-යන්-න

    දෙ-නු මැ-න ශක්-ති-ය

    හර්–ම-ගෙ-දොන් දැන් ළ-ඟ-මයි

    එ-දි-න උ-දා වෙ-න කල්

    නො-බි-ය-ව සාක්-ෂි දෙන්-න

    අ-යැ-දි-මු