Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 75

‘මම යන්න කැමතියි මාව යවන්න’

‘මම යන්න කැමතියි මාව යවන්න’

(යෙසායා 6:8)

  1. 1. නින්-දා ක-රා-වි මි-නි-සුන්

    දෙව්-ගේ නා-ම-ය-ට උ-තුම්

    දුර්-ව-ල හා කෲ-රයි කි-යා

    දෙව් නෑ කි-යා-වි දුෂ්-ට-යා

    කවු-රුන්-ද ප්‍ර-ශං-සා දෙන්-නේ

    දෙව්-ඳුන් නි-දොස් යයි පෙන්-වන්-නේ?

    (1වෙනි අනුපදය)

    ‘දෙව්-නි කැ-ම-තියි යන්-න මා

    ප්‍ර-ශං-සා දී ගී-ත ග-යා

    මේ කාර්-යය ශ්‍රේෂ්-ඨ ගෞ-ර-වේ-කි

    මා ය-වන්-න ස්වා-මි-නි’

  2. 2. දෙව්-ඳුන් ප්‍ර-මා-දයි කි-ය-ති

    දේ-ව භ-ය නො-ද-නි-ති

    රූ-ප-ව-ල-ට ව-ඳි-ති

    ර-ජුන් දෙව් හා ස-ල-ක-ති

    කවු-ද අ-න-තු-රු දෙව්-ගේ

    දු-ද-නා-ට අ-ඟ-වන්-නේ?

    (2වෙනි අනුපදය)

    ‘දෙව්-නි කැ-ම-තියි මා යන්-න

    නිර්-භී-ත-ව කි-යා දෙන්-න

    මේ කාර්-යය ශ්‍රේෂ්-ඨ ගෞ-ර-වේ-කි

    මා ය-වන්-න ස්වා-මි-නි’

  3. 3. දුෂ්-ට-ක-ම වෙයි වර්-ධ-නේ

    මෘ-දු වූ-වන් දැන් වැ-ල-පේ

    සො-යයි ඔ-වුන් ඕ-නෑ-ක-මින්

    සැ-න-සු-මේ ස-ත්‍යයේ ව-දන්

    කවු-රුන්-ද ගොස් ඔ-වුන්-හ-ට

    කි-යා දෙන්-නේ දෙව්-ගේ ම-ඟ?

    (3වෙනි අනුපදය)

    ‘දෙව්-නි කැ-ම-තියි මා යන්-න

    ඉ-ව-සී-මෙන් කි-යා දෙන්-න

    මේ කාර්-යය ශ්‍රේෂ්-ඨ ගෞ-ර-වේ-කි

    මා ය-වන්-න ස්වා-මි-නි’

(ගීතා. 10:4; එස. 9:4 බලන්න.)