යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ (අපේ සින්දු)

හැමෝටම ආදරේ කරන්න

හැම ජාතියකම අයට ආදරේ කරන්න ඕනෙ ඇයි?

වැඩිහිටි අයට ගරු කරන්න

අවුරුදු ගණනාවක් යෙහෝවා දෙවිට සේවය කරලා තියෙන වැඩිහිටි අයට ඔයා ගරු කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

බයිබලයේ පොත් කටපාඩම් කරමු (1වෙනි කොටස)

හෙබ්‍රෙව් ලියවිල්ලේ උත්පත්ති ඉඳලා යෙසායා දක්වා තියෙන පොත්වල අනුපිළිවෙළ ඉගෙනගන්න.

බයිබලයේ පොත් කටපාඩම් කරමු (2වෙනි කොටස)

යෙරෙමියා ඉඳන් මලාකි දක්වා බයිබල් පොත් තියෙන අනුපිළිවෙළ ඉගෙනගන්න.

අගය කරන්න

දුවේ, පුතේ, ඔයාලා අම්මිටයි, තාත්තිටයි කොච්චරක් ආදරෙයිද කියලා ඔයාලට පෙන්නන්න පුළුවන් කොහොමද?

යේසුස්ගේ ජීවිත කතාව

යේසුස් පොළොවේ ඉද්දී කළේ මොනවාද? ළඟදීම ඔහු කරන්න ආසාවෙන් ඉන්නේ මොනවාද?

එස්තර් හරිම නිර්භීතයි

එස්තර් බය නැතුව හරි දේ කළා. එයා වගේ වෙන්න ඔයාටත් පුළුවන්!

සමුළුව එන කල් ඉවසිල්ලක් නෑ!

දැන් සමුළුවත් ළඟයි නේද! සමුළුවට යන කල් ඔයාට ඉවසිල්ලක් නැද්ද?