Skip to content

බයිබලයේ ආරම්භය

බයිබලය ඡේද හා පරිච්ඡේදවලට වෙන් කළේ කවුද?

අංක යෙදීමේ ක්‍රමයට වැඩිදෙනෙක් කැමති වුණේ ඇයි?

විරුද්ධවාදීන්ගෙන් බේරුණා

මිනිසුන් බයිබලය ළඟ තියාගන්න එක, මුද්‍රණය කරන එක සහ පරිවර්තනය කරන එක නවත්වන්න හුඟක් දේශපාලනික සහ ආගමික නායකයන් උත්සාහ කළා. ඒ කවුරුත් සාර්ථක වුණේ නැහැ.

බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?

ඇත්තටම බයිබලය ලිව්වේ දෙවියන් නම් ඒක අනිත් හැම පොතකටම වඩා විශිෂ්ට එකක් වෙන්න ඕනේ.

බයිබලයේ තොරතුරු වෙනස් කරලාද?

බයිබලය හුඟක් පරණ පොතක් නිසා ඒකේ තොරතුරු නිවැරදියි කියලා ස්ථිර වෙන්න පුළුවන් කොහොමද?

තොරතුරු වෙනස් කරන්න ගත් උත්සාහයන් අසාර්ථකයි

සමහරු බයිබලයේ තියෙන පණිවිඩය වෙනස් කරන්න උත්සාහ කළා. ඒ උත්සාහයන් අසාර්ථක වුණේ කොහොමද?