සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?

ජීවයේ ආරම්භය ගැන ඔයා විශ්වාස කරන්නේ මොකක්ද?

හැඳින්වීම

අපේ ග්‍රහලෝකය නිර්මාණය කර තිබෙන්නේ ජීවය සඳහාද? පරිණාමය කියන ඉගැන්වීම ස්ථීර සාක්ෂි මත පදනම් එකක්ද?

ඔබ විශ්වාස කරන්නේ මොකක්ද?

ඔබ දෙවියන් විශ්වාස කරන, බයිබලයට ගරු කරන කෙනෙක් වුණත් ජීවය ඉබේ ඇති වුණා කියලා කියන විද්‍යාඥයන්ගේ මතද අහක දාන්න කැමති නැතුව ඇති.

අපේ සොඳුරු නිවහන

පෘථිවිය නිසි අයුරින් පිහිටා නොතිබුණා නම් කිසිම ජීවියෙකුට එහි වාසය කරන්න ලැබෙන්නේ නැහැ. පෘථිවිය අහම්බෙන් ඇති වුණාද නැත්නම් බුද්ධිමත් කෙනෙක් නිරිමාණය කළාද?

මුල් නිර්මාණය කාගෙද?

පර්යේෂකයන් අවට ලෝකයේ නිර්මාණ දෙස බලා තම නිර්මාණ දියුණු කරගැනීමට ලොකු වෙහෙසක් දරනවා. අනුකරණයකට බුද්ධිමත් නිර්මාණකරුවෙක් අවශ්‍ය නම් මුල් නිර්මාණයට නිර්මාතෘවරයෙක් අවශ්‍ය නැද්ද?

පරිණාමය සත්‍යයක්ද? අසත්‍යයක්ද?

පරිණාමය විශ්වාස කරන අය කියන්නේ එක් ශාක හෝ සත්ව විශේෂයක් විකෘතියට ලක් වෙලා සම්පූර්ණයෙන්ම නව ශාක හෝ සත්ව විශේෂයක් බවට පත් වීමයි කියලා. එහෙම විශ්වාස කරන්න පදනම මොකක්ද?

විද්‍යාව සහ උත්පත්ති වාර්තාව

නිර්මාණය ගැන බයිබලේ තියෙන වාර්තාව විද්‍යාඥයන් ප්‍රතික්ෂේප කරනවද?

ඔබ විශ්වාස කරන දේ වැදගත්ද?

පරිණාමය ගැන ඔබ දරන විශ්වාසය ඔබේ ජීවිතේ අරමුණට බලපාන්න පුළුවන්ද?

ආශ්‍රිත පොත පත

මෙම සඟරාව සඳහා තොරතුරු සපයන්න යොදාගත් මූලාශ්‍ර පරීක්ෂා කර බලන්න.