පිබිදෙව්! 2016 අංක 4 | ජීවිතය ලස්සන කරන හොඳ පුරුදු

පුරුද්දක් විදිහට කරන දේවල් අපේ ජීවිතේ යහපතට හරි අයහපතට හරි බලපාන්න පුළුවන්.

මුල් පිටුවෙන්

ජීවිතය ලස්සන කරන හොඳ පුරුදු

නරක පුරුදු වෙනුවට හොඳ පුරුදු ඇති කරගන්න.

මුල් පිටුවෙන්

1 කරන්න පුළුවන් ප්‍රමාණය තේරුම්ගන්න

නරක පුරුදු වෙනුවට හොඳ පුරුදු ඇති කරගන්න එක රැයකින් පුළුවන් වෙන්නේ නැහැ. මුලින්ම කරන්න ඕන දේවල් වෙන් කරගන්න පුළුවන් විදිහ බලන්න.

මුල් පිටුවෙන්

2 වටපිටාව හදාගන්න

හරි තීරණ ගන්න උදව් වෙන වටපිටාවක් හදාගන්න.

මුල් පිටුවෙන්

3 උත්සාහය අත්හරින්න එපා

නරක පුරුදු වෙනුවට හොඳ පුරුදු ඇති කරගන්න එක අමාරුයි කියලා හිතුණත් උත්සාහය අත්හරින්න එපා.

සමලිංගික ඇසුර ගැන බයිබලයේ කියන්නේ මොනවද?

සමලිංගික ක්‍රියාවන් හෙළා දැකලා තියෙනවද? ඒ අයව කොන් කරන්න කියලා උගන්වනවද?

මේ ඔබේ පවුලටයි

වෙනස්කම් වෙද්දී ඒවාට මුහුණ දෙන්නේ කොහොමද?

වෙනස්කම් වෙන එක නවත්වන්න බැහැ. ඒවාට සාර්ථකව මුහුණ දෙන්න සමහර අය කරලා තියෙන දේවල් බලන්න.

අපේ විත්ති

කිර්ගිස්තානයට යමු

කිර්ගිස්තානයේ මිනිසුන් ආගන්තුක සත්කාරයට ළැදියි, අනිත් අයට ගරු කරනවා. එයාලාගේ සමහර චාරිත්‍ර මොනවද?

බයිබලයෙන් පිළිතුරක්

පෙනුම

ජනමාධ්‍යය සහ විලාසිතා ලෝකය පෙනුම ගැන සමබර ආකල්පයක් දෙන්නේ නැහැ.

නිර්මාණයක්ද?

පස් යට සැඟවෙන වාර රැහැයියා

අවුරුදු 13කට නැත්නම් 17කට පස්සේ මතු වෙන වාර රැහැයියන් පේන්න ඉන්නේ සති කිහිපයකට විතරයි.

තවත් අංග

බහින් බස් වීමෙන් වළකින්නේ කොහොමද?

ඔබ දෙදෙනා කොයිවෙලෙත් බහින් බස් වෙනවාද? ඔබේ විවාහය රැකගන්න බයිබල් ප්‍රතිපත්ති උදව් වෙන හැටි දැනගන්න.

දෙවි කෙනෙක්ව විශ්වාස කරන එක ගැන යෞවනයන් කියන දේ

විනාඩි තුනේ මේ වීඩියෝ එකෙන් යෞවනයන් කීපදෙනෙක්ට දෙවි කෙනෙක් ගැන විශ්වාසයක් ඇති කරගන්න හේතු වුණ දේවල් ගැන කියනවා.