මුරටැඹ 2019 අංක 2 | ජීවිතේ එපා වෙලාද?

වේදනාකාරී අද්දැකීමකට මුහුණ දෙන නිසා ජීවත් වෙලා වැඩක් නැහැ කියලා ඔයාටත් හිතිලා තියෙනවාද?

තවත් නම් දරාගන්න බැහැ කියලා හිතෙනවාද?

මොන ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණත් ජීවිතය හුඟක් වටිනවා.

ස්වාභාවික විපතකට මුහුණ දෙන්න වෙද්දී

විපතක් නිසා ඇති වෙන ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා.

ආදරය කරන කෙනෙක් මැරුණාම

වියෝදුක දරාගන්න උදව් වෙන යෝජනා පහක් ගැන දැනගන්න.

සැමියා හරි බිරිඳ හරි ද්‍රෝහි වුණොත්

ද්‍රෝහි වීමකට ලක් වුණු හුඟදෙනෙක් බයිබලයේ තියෙන අදහස්වලින් සැනසීමක් අද්දැකලා තියෙනවා.

දරුණු අසනීපයකින් පෙළෙද්දී

දරුණු අසනීපයකින් පෙළෙන සමහර අයට ඒක දරාගන්න උදව් වෙලා තියෙන්නේ මොනවාද කියලා දැනගන්න.

මැරුණා නම් හොඳයි කියලා හිතෙද්දී

ජීවිතය නැති කරගන්න හිතෙන තරමටම ලොකු පීඩනයක් ඔයාට දැනිලා තියෙනවාද? උදව් ලබාගන්න පුළුවන් කොහෙන්ද?

ජීවිතේ හුඟක් වටිනවා

ඔයාගේ දුක අනිත් අයට තේරුම්ගන්න බැරි වුණත් දෙවියන් ඔයා ගැන සැලකිලිමත් කියලත් ඔයාට උදව් කරන්න ඔහු කැමැත්තෙන් ඉන්නවා කියලත් මතක තියාගන්න.

“ඔහු ඔබ ගැන සැලකිලිමත්”

මේ බයිබල් පදවලින් ඔයාට සහනයක් අද්දකින්න පුළුවන්.