Skip to content

පටුනට යන්න

පිබිදෙව්! 2017 අංක 6 | මේ යන විදිහට ලෝකේ ඉතුරු වෙයිද?

ලෝකේ තත්වේ දවසින් දවස නරක අතට හැරෙන්නේ ඇයි?

බයිබලයේ කියන දේ: ‘තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට මිනිසාට හැකියාවක් නැත.’—යෙරෙමියා 10:23.

අනාගතයේදී ප්‍රීතිමත් කාලයක් එයි කියලා හුඟදෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව මේ සඟරාවේ තියෙනවා.

 

මුල් පිටුවෙන්

මේ යන විදිහට ලෝකේ ඉතුරු වෙයිද?

ඩූම්ස් ඩේ ක්ලොක් කියන සංකේතවත් ඔරලෝසුවට අනුව දැන් විනාශයට තියෙන්නේ විනාඩි 2 1⁄2යි. අවුරුදු 60ක් ඇතුළත විනාඩි 2 1⁄2ක් තරම් අඩු කාලයක් වාර්තා වුණ පළවෙනි වතාව මෙයයි.

මුල් පිටුවෙන්

ඒ ගැන හොයලා බලමු

ජනමාධ්‍යයෙන් කියන්නේ මිනිසුන් අද මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුමක් නැහැ කියලා. ඇත්තටම තත්වය කොයි තරම් බරපතළද?

මුල් පිටුවෙන්

බයිබලයේ කියන්නේ මොනවාද?

ලෝකේ තත්වය මේ වගේ වෙනවා කියලා බයිබලයේ කලින්ම කියලා තිබුණා.

මේ ඔබේ පවුලටයි

නිහතමානී වෙන්න දරුවාට උදව් කරන්න

‘මට කිසි දෙයක් හරියට කරගන්න බැහැ’ කියන හැඟීම දරුවා තුළ ඇති කරන්නේ නැතුව නිහතමානිකම උගන්නන්න පුළුවන්.

අපේ විත්ති

නවසීලන්තයට යමු

නවසීලන්තය ටිකක් හුදෙකලාව පිහිටි රටක් වුණත් වසරකට මිලියන 3ක විතර සංචාරකයන් පිරිසක් ඒ රටට ඇදී එන්නේ ඇයි?

අතීතයෙන් සටහනක්

අල්හසේන්

අල්හසේන් කියන පුද්ගලයා ගැන ඔයා කලින් අහලා නැතුව ඇති. ඒත් ඔහුගේ අධ්‍යයනයන්වලින් ඔයාටත් ගොඩක් ප්‍රයෝජන ලැබිලා තියෙනවා.

බයිබලයෙන් පිළිතුරක්

දෙවියන්ගේ නම

අද ගොඩක් අය දෙවියන්ව හඳුන්වන්න විවිධ යෙදුම් පාවිච්චි කරනවා. ඒත් දෙවියන්ට පෞද්ගලික නමක් තියෙනවා.

2017 වසරේ ‘පිබිදෙව්!’ සඟරාවල පළ වූ ලිපි

2017 වසරේ පළ වූ සියලුම ‘පිබිදෙව්!’ ලිපිවල සූචිය.

තවත් අංග

ඇත්ත කතා කරන්න

ඔයා හැම වෙලාවෙම ඇත්ත කතා කරන්න ඕනෙ ඇයි?

සත්‍ය ආගම මොකක්ද කියලා මම දැනගන්නේ කොහොමද?

මට හොඳයි කියලා හිතෙන ආගම සත්‍ය ආගමද?