Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 102

උපකාර අවශ්‍ය අයට උපකාර කරන්න

උපකාර අවශ්‍ය අයට උපකාර කරන්න

(ක්‍රියා 20:35)

  1. 1. සි-ය-ලු-දෙ-නා අ-තින්

    දුර්-ව-ල-කම් වෙයි

    ඒත් අ-පේ යෙ-හෝ-වා දෙව්

    ප්‍රේ-ම-ය පෙන්-වයි

    දෙව්-ඳුන් ද-යාන්-වි-තයි

    ප්‍රේ-මාන්-වි-තයි බො-හෝ

    අන් අ-ය-ටත් ඒ ලෙ-සින්

    ප්‍රේ-මේ පෙන්-ව-මු

  2. 2. පෙ-නු-ණත් ශක්-ති-මත්-ව

    දුර්-ව-ල වූ-වන්

    දි-රි-ගන්-ව-මු ඔ-වුන්

    මෘ-දු ව-ද-නින්

    ශක්-ති-යක් වෙයි දෙ-වි

    දුර්-ව-ල වූ-වන්-ට

    ක-ඳු-ළු පි-ස-ල-මු

    ඔ-වුන්-ගේ දෑ-සින්

  3. 3. දුර්-ව-ල වූ-වන්-ගේ සිත්

    නො-රි-ද-වී-මෙන්

    පෙන්-ව-මු ද-යා ගු-ණේ

    අ-වං-ක සි-තින්

    කල් නො-ද-මා අ-පි

    දුන්-නොත් උ-දව් නි-සි

    එ-වන් අ-ය-ට එ-ය

    වේ සැ-න-සී-මක්