Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 103

එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි

එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි

(එෆීස 4:8)

  1. 1. යෙ-හෝ-වා දෙව් එ-ඬේ-රුන් ම-ගින්

    දේ රැ-ක-ව-ර-ණේ

    පෙන්-වයි ඔ-වුන් ආ-දර්-ශේ ම-ගින්

    යා යු-තු වූ මාර්-ගේ

    (අනුපදය)

    විශ්-වා-ස-නී-ය එ-ඬේ-රුන්-ව

    දෙව් අ-ප-ට දුන්-නේ-ය

    දෙව්-ගේ රැ-ළ රැ-ක-ගන්-නන්-ට

    පෙන්-ව-මු ආ-ද-ර-ය

  2. 2. ප්‍රේ-ම-ණී-ය එ-ඬේ-රුන් පෙන්-වයි

    මාර්-ගේ ඉ-ව-සී-මෙන්

    පී-ඩා-වන් එද්-දී දෙයි ස-හ-නේ

    කා-රු-ණි-ක වී-මෙන්

    (අනුපදය)

    විශ්-වා-ස-නී-ය එ-ඬේ-රුන්-ව

    දෙව් අ-ප-ට දුන්-නේ-ය

    දෙව්-ගේ රැ-ළ රැ-ක-ගන්-නන්-ට

    පෙන්-ව-මු ආ-ද-ර-ය

  3. 3. දෙයි එ-ඬේ-රුන් දෙව්-ගේ ඔ-ව-දන්

    නෑ මං-මු-ළා වෙන්-නේ

    දෙව්-ට ළැ-දි වෙන්-න සෑ-ම-දා

    දේ උ-ප-කා-ර-ය

    (අනුපදය)

    විශ්-වා-ස-නී-ය එ-ඬේ-රුන්-ව

    දෙව් අ-ප-ට දුන්-නේ-ය

    දෙව්-ගේ රැ-ළ රැ-ක-ගන්-නන්-ට

    පෙන්-ව-මු ආ-ද-ර-ය