Skip to content

ගැලවීම ලබන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පමණද?

ගැලවීම ලබන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පමණද?

 නැහැ. පුරාණ කාලයේ මැරුණ බොහෝදෙනක්ටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොවුණ ගොඩක් අයටත් ගැලවීම ලබන්න අවස්ථාව ලැබෙනවා. අනාගත පාරාදීස පොළොවේ “ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත්” නැවත නැඟිටිනවා කියලා බයිබලයේ කියනවා. (ක්‍රියා 24:15) වර්තමානයේ ඉන්න අයත් සැබෑ දෙවිට සේවය කරන්න කැමති වෙද්දී ඒ අයටත් ගැලවීම ලැබෙනවා. ගැලවීම ලැබෙන්නේ කාටද නොලැබෙන්නේ කාටද කියලා තීරණය කරන්න අයිතිය තියෙන්නේ අපිට නෙමෙයි. ඒක කරන්නේ යේසුස්.—යොහන් 5:22, 27.