Skip to content

පටුනට යන්න

මුරටැඹ 2022 අංක 1 | වෛරයේ ගිනිදලු නිවලා දාමු!

අද ඉන්න හුඟදෙනෙක්ගේ හිත් වෛරයෙන් පිරිලා. මිනිස්සු අනිත් අයව පහත් කරලා සලකන්නේ, පිහියෙන් අනිනවා වගේ කතා කරන්නේ, ගහමරාගන්නේ ඒ නිසයි. වෛරය නැති ලෝකයක් කවදා හරි එයිද? වෛරයේ සිතුවිලි අයින් කරගන්න බයිබලයේ තියෙන තොරතුරු අපිට උදව් වෙන්නේ කොහොමද කියලත් වෛරය නැති කාලයක් ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දුව ගැනත් මේ සඟරාවෙන් දැනගන්න.

 

වෛරයේ ගිනිදලු නිවා දමන්න පුළුවන්

වෛරය මේ තරම් පැතිරිලා තියෙන්නේ ඇයි? ඒ නිසා මිනිස්සු කරන්නේ මොනවාද?

ඇයි මේ තරම් වෛරයක්?

වෛරය මුලින්ම පටන්ගත්තේ කොහොමද කියලත් මිනිස්සු අනිත් අයට වෛර කරන්නේ ඇයි කියලත් මේ තරම් වෛරයක් පැතිරිලා තියෙන හේතුවත් බයිබලේ තියෙනවා.

වෛරයේ ගිනිදලු නිවලා දාන්න පුළුවන් කොහොමද?

බයිබලයේ තියෙන ඉගැන්වීම්වලට පුළුවන් කෙනෙක් හිතන විදිහ වෙනස් කරලා එයාව හොඳ කෙනෙක් කරන්න.

වෛරයේ ගිනිදලු නිවලා දාන්න පුළුවන් කොහොමද?

1 | හැමෝටම එක වගේ සලකන්න

දෙවියන් වගේ හැමෝටම එක විදිහට සලකනවා නම් හිතේ තියෙන වෛරය අයින් කරගන්න අපිට පුළුවන්.

වෛරයේ ගිනිදලු නිවලා දාන්න පුළුවන් කොහොමද?

2 | පළිගන්න එපා

ළඟදීම දෙවියන් අසාධාරණකම් නැති කරනවා කියලා දැනගෙන ඉන්න එක පළිගන්නේ නැතුව ඉන්න අපිට උදව් වෙනවා.

වෛරයේ ගිනිදලු නිවලා දාන්න පුළුවන් කොහොමද?

3 | වෛර කරන සිතුවිලි උගුල්ලලා දාන්න

ඔයාගේ හිතේ තියෙන වෛරය සම්පූර්ණයෙන්ම අයින් කරගන්න බයිබලයේ තියෙන දේවල් ඔයාට උදව් වෙයි.

වෛරයේ ගිනිදලු නිවලා දාන්න පුළුවන් කොහොමද?

4 | දෙවියන්ගේ උදව්වෙන් වෛරය නැති කරගන්න

දෙවියන්ගේ බලයට පුළුවන් වෛරය හිතින් අයින් කරගන්න ඕන කරන ගුණාංග ඇති කරගන්න ඔයාට උදව් කරන්න.

වෛරය නැති කාලයක්!

වෛරය සදහටම නැති කරන්න පුළුවන් කාටද?

වෛරයෙන් මත් වුණ ලෝකයක්!

වෛරයේ ගින්න නිවලා දාන්නේ කොහොමද? මේ වෙද්දී ලෝකේ පුරාම ඉන්න ගොඩක් අය ඒක කරලා තියෙනවා.