Skip to content

පටුනට යන්න

වෛරයේ ගිනිදලු නිවලා දාන්න පුළුවන් කොහොමද?

වෛරයේ ගිනිදලු නිවලා දාන්න පුළුවන් කොහොමද?

බයිබලයේ තියෙන ඉගැන්වීම්වලට පුළුවන් කෙනෙක් හිතන විදිහ වෙනස් කරලා එයාව හොඳ කෙනෙක් කරන්න. (හෙබ්‍රෙව් 4:12) අනිත් අය ගැන තියෙන වෛරය නැති කරගන්න ගොඩක්දෙනෙක්ට බයිබලයේ උගන්වන දේවල් උදව් වෙලා තියෙනවා. ඒ වගේ ඉගැන්වීම් හතරක් ගැන දැන් අපි බලමු.