පිබිදෙව්! 2013 පෙබරවාරි  | රට ගියත් පදිංචියට සැබෑ වෙයිද සිහින?

කෙනෙක් අලුත් රටක පදිංචියට ගියාම එයාට මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්න මොනවද?

දස දෙසින්

ලොව වටා සිදු වන අලුත්ම තොරතුරු දැනගන්න.

මේ ඔබේ පවුලටයි

බහින් බස් වීමෙන් වළකින්නේ කොහොමද?

ඔබ දෙදෙනා කොයිවෙලෙත් බහින් බස් වෙනවාද? ඔබේ විවාහය රැකගන්න බයිබල් ප්‍රතිපත්ති උදව් වෙන හැටි දැනගන්න.

මුල් පිටුවෙන්

රට ගියත් පදිංචියට සැබෑ වෙයිද සිහින?

වෙන රටක පදිංචියට යෑමෙන් ඔබේ පවුලේ අයට යහපතක් වෙන බව සහතිකද?

පිළිසඳරක්

රොබෝ නිර්මාණ ශිල්පියෙක් දෙවියන් ගැන කියයි

විද්‍යාඥයෙක් වන මහාචාර්ය මසීමෝ ටිස්ටරෙල්ලි පරිණාමය ගැන තමා විශ්වාස කළ දෙය අත්හැරියේ ඇයි?

අතීතයෙන් සටහනක්

ප්ලේටෝ

ප්ලේටෝගේ සංකල්ප ක්‍රිස්තියානි ඉගැන්වීම් හා මිශ්‍ර වුණ විදිහ ගැන කියවන්න.

බයිබලයෙන් පිළිතුරක්

අගහිඟකම් ඇති අය

අගහිඟකම් ඇති අයව දෙවියන් බලාගන්නේ කොහොමද කියලා දැනගන්න.

නිර්මාණයක්ද?

වලිගෙන් වැඩ දාන කටුස්සා

මේ කටුස්සා පැතලි මතුපිටක ඉඳන් බිත්තියකට පනින්නේ කොහොමද?

තවත් අංග

මෙසේජස් යවන්න කලින් හිතන්න ඕනේ ඇයි?

SMS නිසා යාළුකම් නැති වෙන්නත් නම කැත වෙන්නත් පුළුවන්. ඒ කොහොමද කියලා දැනගන්න.

යාකොබ්ගෙයි ඒසව්ගෙයි කතාව

යාකොබ් හා ඒසව් සමාදානයෙන් ඉන්න පියවර ගත්ත විදිහ ගැන කියවන්න.