පිබිදෙව්! 2014 මැයි  | මානසික පීඩනය - ඔබට දරාගන්න අමාරුද?

පීඩනය අඩුත් නැතුව වැඩිත් නැතුව තියාගන්න විදිහ අපි දැනගන්න ඕනේ.

දස දෙසින්

අලුත් සත්ව හා ශාක විශේෂ සිය ගණනක් සොයාගත් ප්‍රදේශයක්, මිනිස් ජාවාරමක්, පරිසරයට හිතකර බලශක්තිය නිපදවීමට දැරූ වෑයම සහ දරුවන් රූපවාහිනිය බැලීම සීමා කළ යුතු හේතුව ගැන තොරතුරු දැනගන්න.

මුල් පිටුවෙන්

මානසික පීඩනය - ඔබට දරාගන්න අමාරුද?

මානසික පීඩනයට හේතුවන කාරණා 4කට බයිබලයේ උපදෙස් අදාළ වන විදිහ බලන්න.

මේ ඔබේ පවුලටයි

අන්තර්ජාලයෙන් මගේ දරුවාටත් හානියක් වෙයිද?

නීතිරීති දානවාට වඩා දරුවාට හරි වැරැද්ද තේරුම්ගන්න උදව් කරන්න පුළුවන් කොහොමද?

පිළිසඳරක්

ශල්‍ය වෛද්‍යවරයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

වෛද්‍ය ජියර්මෝ පෙරෙස් කාලයක් පුරා විශ්වාස කළේ පරිණාමයයි. ඒත් දැන් ඔහු දෙවියන්ව විශ්වාස කරනවා. ඒකට හේතු වුණේ මොකක්ද?

මායාකාරියන්ව දඩයම් කළ යුරෝපය

“මෙතෙක් ලියවුණු පොත් අතරින් දුෂ්ටම අදහස් ඇතුළත් වූ පොත” තුළින් කෲර යුගයක් ඇති වුණා.

බයිබලයෙන් පිළිතුරක්

භාවනා කිරීම හෝ මෙනෙහි කිරීම

භාවනා කිරීම හෝ මෙනෙහි කිරීම ගැන මිනිසුන් අතර විවිධ අදහස් තියෙනවා.

‘ප්‍රඥාව ශබ්ද නඟා හඬගසයි’ ඔබට එය ඇහෙනවාද?

අද මිනිසුන් මුහුණ දෙන සෑම ප්‍රශ්නයකටම විසඳුම ලැබෙන්නේ දෙවිගේ ප්‍රඥාවෙන්. ඒ කොහොමද කියා දැනගන්න.

තවත් අංග

මම වගකීමෙන් වැඩ කරන කෙනෙක්ද?

යොවුන් වියේ ඉන්න සමහර දරුවන්ට අනිත් දරුවන්ට වඩා නිදහසක් ලැබිලා තියෙනවා. ඒ ඇයි?

දෙමව්පියන් දික්කසාද වෙන්න යනවා නම් මොකද කරන්නේ?

දුක, කේන්තිය නැති කරගන්න ඔයාට පුළුවන් කොහොමද?

පෙනුම ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

තමන්ගේ පෙනුම ගැන යෞවනයන් අනවශ්‍ය විදිහට හිතන්න පෙලඹිලා තියෙන්නේ ඇයි? ඒ අභියෝගය ජය ගන්නේ කොහොමද?

ඊජිප්තුවේ හැදුණු වැඩුණු මෝසෙස්

මෝසෙස්ව එයාගේ අම්මා නයිල් ගඟේ බට පඳුරු අස්සේ හැංගුවේ ඇයි? මෝසෙස්, එයාගේ පවුලේ අය හා රජගේ දුව ගැන දැනගන්න.