පිබිදෙව්! 2015 සැප්තැම්බර්  | ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි

සල්ලිවලට තියෙන ආශාව නිසා කෙනෙක් වෙනස් වෙන්න පුළුවන්.

මුල් පිටුවෙන්

ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි

තමන්වම සෝදිසි කරලා බලන්න උදව් වෙන ප්‍රශ්න හතක් ගැන බලන්න.

දස දෙසින්

මැද පෙරදිග ගැන විපරමක්

ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර බොහොමයක් ආරම්භ වුණේ මැද පෙරදිගින්. ඒ ප්‍රදේශයේ කළ කැණීම්වලින් බයිබලයේ වාර්තාවල සත්‍යතාව ඔප්පු වෙනවා.

මේ ඔබේ පවුලටයි

සමාව ඉල්ලන්න

වරද ඔයාගේ අතේ නෙමෙයි නම් මොනවද කරන්න ඕනේ?

අතීතයෙන් සටහනක්

හෙරෝඩටස්

ඉතිහාසයේ පියා ලෙස හඳුන්වන ඔහු මුළු ජීවිත කාලයම වැය කළේ ඉතිහාසය ගැන වාර්තා කරන්නයි.

අපේ විත්ති

නිකරගුවාවට යමු

නිකරගුවා විලේ මෝරුන්, කඩුකොප්පරාවුන් සහ ටාපන් වැනි කරදිය මසුන් බහුලව දැකගන්න පුළුවන්.

බයිබලයෙන් පිළිතුරක්

දිලිඳුකම

දුගී දුප්පත්කමෙන් පෙළෙන අයට සතුටින් ඉන්න පුළුවන්ද?

නිර්මාණයක්ද?

තෙල් මට්ටු කරන ක්ෂුද්‍ර ජීවීන්

නවීන තාක්ෂණය එක්ක සසඳලා බලද්දී තෙල් විනාශ කරන්න ක්ෂුද්‍ර ජීවීන්ට මොන තරම් හැකියාවක් තියෙනවාද කියලා දැනගන්න.

තවත් අංග

සල්ලි ගැන යෞවනයන්ගේ අදහස්

සල්ලි ඉතුරු කරන, වියදම් කරන හා සල්ලි ජීවිතේ වැදගත්ම දේ කර නොගන්න විදිහ ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ දැනගන්න.

අනිත් අය එක්ක බෙදාගන්න

තමන්ගේ දේවල් බෙදාගත්තාම දුලේන් සහ නෙත්මි කොච්චර සතුටක් ලැබුවද කියලා බලන්න.