මුරටැඹ 2010 අගෝස්තු 

පවුලේ සමඟියට අත්වැලක්

යුග දිවියේ මුල් වසර සාර්ථක කරගැනීමට මඟ පෙන්වීම්

ඔයා අලුතින් විවාහ වුණු කෙනෙක්ද? ඔයාගේ විවාහ බැඳීම ශක්තිමත් කරගන්න බයිබලයේ මඟ පෙන්වීම් උදව් වෙයි.

ඔබේ දරුවන්ට උගන්වන්න

යේසුස් ඉක්මන් වුණේ නැහැ

තමන්ගේ කිට්ටු මිතුරෙකු වූ ලාසරුස් අසනීප වෙලා කියලා යේසුස්ට ආරංචි වුණා. ලාසරුස්ට උදව් කරන්න යේසුස් ඉක්මන් නොවුණේ ඇයි?

පාඨකයන් අසයි

සියලුම මිනිසුන්ට දෙවිව දැන හඳුනා ගැනීමට එක හා සමාන ප්‍රස්තාවන් ලැබෙනවාද?

දෙවියන් ගැන දැනගන්න ආසාවක් තියෙන අයට ඒ අවස්ථාව දෙන්න දෙවියන් කරන දේ ගැන දැනගන්න.