Skip to content

පටුනට යන්න

අපේ ස්තුතිය ඔබටයි

අපේ ස්තුතිය ඔබටයි
  1. 1. සහනයක්

    දැනුණේ මට

    සවන් දුන්නාට

    ස්තුති ඔබටයි

  2. 2. ගැටලු ඇති

    කෙතරම් වුවත්

    පිළිතුරු දුන්නා

    ස්තුති ඔබටයි

  3. 3. ඕනේ නෑ කනස්සල්ල කිසි දේකට

    විශ්වාසේ ඔබ වෙත නම් රැකගනියි

    සිතුවිලි දිගටම දෙන්න

  4. 4. සාමේ මනසට

    දුක් වෙද්දී අප

    වේය යහපතක්

    ස්තුති ඔබටයි

  5. 5. විශ්වාසී අය වද්දී ඔබට

    ඔබේ සරණේට ස්තුති ඔබටයි