Skip to content

පටුනට යන්න

කැප වෙමි මම ඔබට

කැප වෙමි මම ඔබට

ඩවුන්ලෝඩ් කරගන්න.

  1. 1. නි-ස-ල රැ-යේ ම-ම

    ද-හ-සක් ත-රු ය-ට

    ප-ස-සන්-නෙ-මි ඔ-බ-ගේ ගු-ණ

    ඉ-ති-රේ ප්‍රේ-මෙන් හ-ද

  2. 2. කැ-ප වූ-වොත් මා දෙව්-නි

    ඔ-බ-ද ළ-ඟින් සි-ටියි

    ඇ-ති තෙක් දි-වි ම-ම-ද දෙව්-නි

    ඔ-බ-ට ළැ-දි වෙ-මි

    (අනුපදය)

    දෙව්-නි ඔ-බයි දුන්-නේ

    දි-වි-ය-ට

    බ-ලා-පො-රොත්-තු-ව

    දෙව්-නි ඔ-බයි දුන්-නේ

    ඔ-බේ පුත්-ව

    ම-ම කැ-ප වෙ-මි

    දි-වි ඇ-ති තු-රා

  3. 3. නැ-ඟෙ-නා හි-රු ගෙ-නේ

    ග-ත-ට උ-ණු-සු-ම

    ක-රු-ණා ඔ-බේ ගෙ-න-දෙයි ම-ගේ

    හ-ද-ට සැ-න-සු-ම

    (අනුපදය)

    දෙව්-නි ඔ-බයි දුන්-නේ

    දි-වි-ය-ට

    බ-ලා-පො-රොත්-තු-ව

    දෙව්-නි ඔ-බයි දුන්-නේ

    ඔ-බේ පුත්-ව

    ම-ම කැ-ප වෙ-මි

    දි-වි ඇ-ති තු-රා

    (අනුපදය)

    දෙව්-නි ඔ-බයි දුන්-නේ

    දි-වි-ය-ට

    බ-ලා-පො-රොත්-තු-ව

    දෙව්-නි ඔ-බයි දුන්-නේ

    ඔ-බේ පුත්-ව

    ම-ම කැ-ප වෙ-මි

    දි-වි ඇ-ති තු-රා