Skip to content

පටුනට යන්න

හද බැඳි පවුලකි අප සැම

හද බැඳි පවුලකි අප සැම
  1. 1. මේ ලෝ-කේ සැ-බෑ-ම මි-තු-රන්

    මි-ණි-මු-තු සේ-ම දු-ල-බ වේ ඔ-වුන්

    හො-යා-ගන්-නයි ඔ-වුන් සි-හි-න-ය මා-ගේ

    ලෙං-ග-තු වූ-වන් එ-ක පවු-ල-ක සේ

  2. 2. මා-ගේ සි-හි-නේ සැ-බෑ වූ-වා

    ළං වී සි-ටියි ඒ සැ-වො-ම මි-තු-රන්-ටත් ව-ඩා

    ආ-ද-රේ හ-දේ ම-ට හො-ඳින් දැ-නේ

    දෙව් යෙ-හෝ-වා-ගේ අ-ග-නා පවු-ලයි හම්-බු-ණේ

    (අතුරුපදය)

    මව්-ව-රුන් හා පි-ය-ව-රුන්-ද දූ-ද-රු-වන්-ද

    සො-යු-රන්, සො-යු-රි-යන් දැන් වේ මා හ-ට

    ලෝ ද-ස-දෙ-සින් එක් වූ ළ-බැ-ඳි-යන් අ-පි

    දෙව්-ගේ පවු-ල-ට එක් වී-ම ස-තු-ට-කි

  3. 3. අ-පේ ආ-ද-රේ නො-වෙ-නස් වේ

    කො-තැ-න හෝ මෙ-වැ-නි බැ-ඳී-මක් නෑ ලො-වේ

    එක් වී-ම අ-ප ලැ-බූ ත්‍යා-ග-යක් වේ

    දෙව් යෙ-හෝ-වා-ගේ ප-වු-ලේ අ-ය ලෙ-සේ

    (අතුරුපදය)

    ලෝ ද-ස-දෙ-සින් එක් වූ ළ-බැ-ඳි-යන් අ-පි

    දෙව්-ගේ පවු-ල-ට එක් වී-ම ස-තු-ට-කි

  4. 4. පවු-ලේ කෙ-නෙ-කු වෙන්-න-ට ඔ-හු-ගේ

    යෙ-හෝ-වා දෙව් අ-ප-ට කි-යන්-නේ ආ-ද-රෙන්

    ල-බ-මු ස-දා ඔ-හු-ගේ ආ-ද-රේ

    දෙව් යෙ-හෝ-වා-ගේ ප-වු-ලේ අ-ය ලෙ-සේ

    පවු-ලේ අ-ය වෙ-මු දෙව්-ඳුන්-ගේ

    දෙව්-ඳුන්-ගේ

    දෙව්-ඳුන්-ගේ