ඉදි කිරීමේ ව්‍යාපෘති

ඉදි කිරීමේ ව්‍යාපෘති

වෝර්වික්වල පින්තූරු 7 (2016 සැප්තැම්බර් සිට 2017 පෙබරවාරි දක්වා)

වෝර්වික්වල තියන සියලුම ගොඩනැඟිලි දැන් භාවිතා කරනවා. කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ලේ ඓතිහාසික තොරතුරු අඩංගු ශාලා තුන සූදානම් කිරීමට ආරම්භය සිට අවසානය දක්වා 250ට වැඩි පිරිසක් වැඩ කළා.

ඉදි කිරීමේ ව්‍යාපෘති

වෝර්වික්වල පින්තූරු 7 (2016 සැප්තැම්බර් සිට 2017 පෙබරවාරි දක්වා)

වෝර්වික්වල තියන සියලුම ගොඩනැඟිලි දැන් භාවිතා කරනවා. කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ලේ ඓතිහාසික තොරතුරු අඩංගු ශාලා තුන සූදානම් කිරීමට ආරම්භය සිට අවසානය දක්වා 250ට වැඩි පිරිසක් වැඩ කළා.

බ්‍රිතාන්‍යයේ අලුතින් ඉදි කරන ශාඛා කාර්යාලයේ පින්තූර 2 (2015 සැප්තැම්බර් සිට 2016 අගෝස්තු දක්වා)

ස්වේච්ඡා සේවකයන් සහ කොන්ත්‍රාත්කරුවන් තාවකාලික ගොඩනැඟිලි හදන්න යන තැනත් ශාඛා කාර්යාලය හදන්න යන තැනත් සූදානම් කරන්න පටන්ගත්තා.

වෝල්කිල්වල පින්තූර 2 (2014 නොවැම්බර් සිට 2015 නොවැම්බර් දක්වා)

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිව් යෝර්ක්, වෝල්කිල්වල තියෙන ගොඩනැඟිලි සංකීර්ණය පුළුල් කිරීමේ සහ අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් පටන්ගත්තා. 2015 නොවැම්බර් 30 වෙනිදා ව්‍යාපෘතියේ වැඩ අවසන් වුණා.

චෙල්ම්ස්ෆර්ඩ් ප්‍රදේශයේ වනජීවීන් ආරක්ෂා කිරීම

බ්‍රිතාන්‍යයේ සිටින සාක්ෂිකරුවන් අලුත් ශාඛා කාර්යාලයක් චෙල්ම්ස්ෆර්ඩ් ප්‍රදේශයේ ඉදි කරන්න පටන් ගත්තා. එයාලා වනජීවීන්ව ආරක්ෂා කරන්න මොනවා හරි කරලා තියෙනවාද?

වෝර්වික්වල පින්තූර 6 (2016 මාර්තු සිට අගෝස්තු දක්වා)

වෝර්වික්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ ඉදි කිරීම් ව්‍යාපෘතියේ අවසන් මාස කිහිපයේදී සිදු වූ වැඩකටයුතු.

සාක්ෂිකරුවන් මිලියනයකට නමස්කාර මධ්‍යස්ථාන

1999 ඉඳන් මෙක්සිකෝවේ සහ මධ්‍යම ඇමරිකානු රටවල් හතක නමස්කාර මධ්‍යස්ථාන 5,000කට වඩා ඉදි කරලා තියෙනවා. තමන්ගේ ප්‍රදේශයේ සාක්ෂිකරුවන් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරනවාට සාක්ෂිකරුවන් නොවන අයත් කැමති ඇයි?

ගෙවල් අයිතිකරුවන්ගෙන් පැසසුම්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ගෙවල් කුලියට දුන්න එක ගැන ඒවාවල අයිතිකරුවන්ට හැඟුණේ කොහොමද?

වෝර්වික්වල පින්තූර 5 (2015 සැප්තැම්බර් සිට 2016 පෙබරවාරි දක්වා)

කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ලේ ඇතුළත සහ පිටත වැඩවලට LED විදුලි බුබුදු සවි කිරීම, හිරු ආලෝකය ගමන් කළ හැකි වහලවල් සවි කිරීම, ගල් ඇල්ලීම සහ පාරවල් සෑදීම ඇතුළත්.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ වෝර්වික් ව්‍යාපෘතියට එක් වූ අයගේ අදහස්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ වෝර්වික්වල ඉදි කිරීම් වැඩවලට හවුල් වුණු කාර්මිකයන්ගේ සහ ප්‍රවාහන පහසුකම් සපයපු රියදුරන්ගේ අදහස් දැනගන්න.

වෝර්වික්වල අලුත් අසල්වැසියෝ

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය ඉදි කිරීමේ ව්‍යාපෘතියේදී වෝර්වික් නගරයේ බලධාරීන්, සාක්ෂිකරුවන් සමඟ වැඩ කිරීමෙන් ලැබූ අද්දැකීම් ගැන කියයි.

වෝර්වික්වල පින්තූර 4 (2015 මැයි සිට අගෝස්තු දක්වා)

නේවාසික ගොඩනැඟිල්ලක බිත්ති සහ වහලයේ වැඩ වගේම එක් එක් ගොඩනැඟිලි යා කරන පාලම්වල වැඩත් අවසන්. දැන් වතු අලංකරණය කිරීමේ වැඩ පටන් අරගෙනයි තියෙන්නේ.

පිලිපීනයේ ශාඛා කාර්යාලයේ පින්තූර 1 (2014 පෙබරවාරි සිට 2015 මැයි දක්වා)

පිලිපීනයේ ක්විෂොං නගරයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ ගොඩනැඟිලි කීපයක් අලුතින් ඉදි කරන අතර දැනට තියෙන ගොඩනැඟිලි අලුත්වැඩියා කරනවා.

වෝර්වික්වල පින්තූර 3 (2015 ජනවාරි සිට අප්‍රියෙල් දක්වා)

හැම සතියකම අලුතින් සේවකයන් 500ක් විතර වැඩට එනවා. පෙබරවාරි මාසේදී දවසකට 2,500ක් විතර වෝර්වික් ව්‍යාපෘතියේ වැඩවලට හවුල් වෙලා තියෙනවා. අලුත්ම තොරතුරු දැනගන්න.

වෝර්වික්වල පින්තූර 2 (2014 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා)

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අනාගත ලෝක මූලස්ථානයේ ඉදි කිරීම් සිද්ධ වෙන විදිහ. එක අවස්ථාවක එකම වෙලාවේ ක්‍රේන් 13ක් විතර ක්‍රියාත්මක වුණා.

වෝල්කිල්වල පින්තූර 1 (2013 ජූලි සිට 2014 ඔක්තෝබර් දක්වා)

එක්සත් ජනපදයේ නිව් යෝර්ක්, වෝල්කිල්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ ඉදි කිරීමේ වැඩ කෙරීගෙන යන විදිහ බලන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලොව පුරා සිදු කරන ඉදි කිරීම්

යෙහෝවා දෙවිගේ ප්‍රශංසාව සඳහා ඉදි කෙරෙන නමස්කාර මධ්‍යස්ථාන සහ වෙනස් ගොඩනැඟිලි ඉදි කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශ සීමා මායිම්, සංස්කෘති, භාෂා කිසිවක් බාධාවක් කරගන්නේ නැහැ. හැමෝම එකා මෙන් ඒ වැඩකටයුතුවල නියැලෙනවා.

වෝර්වික්වල පින්තූර 1 (2014 මැයි සිට අගෝස්තු දක්වා)

වාහන නඩත්තු කරන ගොඩනැඟිල්ල, පරිපාලන කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල, C සහ D නේවාසික ගොඩනැඟිලි ඉදි කරන ආකාරය බලන්න.

නයිජීරියාවේ නමස්කාර මධ්‍යස්ථාන 3,000ක්!

නයිජීරියාවේ නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ ලොකු වර්ධනයක්. 1920 ගණන්වල ඉඳලා නයිජීරියාවේ රැස්වීම් පැවැත්තුව විදිහ ගැන විශේෂ රැස්වීමකදී කෙටි විස්තරයක් කෙරුවා.

ඇමසන් වැසි වනාන්තරයේ අලුත් සමුළු ශාලාවක්!

සමුළු ශාලාවේ තියෙන එක්දින හෝ තුන්දින සමුළුවකට බෝට්ටුවෙන් එන්න සමහර සාක්ෂිකරුවන්ට දවස් තුනක් ගත වෙනවා.

වෝර්වික්වල තොරතුරු (අංක 2)

දස දෙසින් ආව ස්වේච්ඡා සේවකයන් එකතු වෙලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අනාගත ලෝක මූලස්ථානය ඉදි කරනවා.

වෝර්වික්වල තොරතුරු (අංක 1)

වෝර්වික්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අනාගත ලෝක මූලස්ථානයේ වැඩකටයුතු දිගටම කෙරීගෙන යනවා. ඒකට සම්බන්ධ වූ සමහර ස්වේච්ඡා සේවකයන් කියන දේවල් ගැන බලන්න.

ටක්සීඩෝවල සිදු වෙන ගොඩනැඟීම්

ඇමරිකාවේ සහ වෙනත් රටවල ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ටක්සීඩෝවල සිදු වෙන ගොඩනැඟීම් වැඩවලට උදව් කරනවා. ඔවුන් ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ ඇයි?

දහස්වෙනි නමස්කාර මධ්‍යස්ථානයත් ඉදි කරයි!

පිලිපීනයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ 1,000වෙනි නමස්කාර මධ්‍යස්ථානයත් ඉදි කළා.

දුර ඈත පැතිවලත් නමස්කාර මධ්‍යස්ථාන

ස්වේච්ඡාවෙන් වැඩ කරන කණ්ඩායම් පහක් දවස් 28කින් නමස්කාර මධ්‍යස්ථාන දෙකක් ඉදි කළේ කොහොමද කියලා බලන්න.

සතුන්ටත් පරිසරයටත් හානියක් නැති වෝර්වික්වල ඉදි කිරීම

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ අලුත් ලෝක මූලස්ථානය වෝර්වික්වල ඉදි කරනවා. ඒ අවට පරිසරයට හා සතුන්ට හානියක් වෙන එක වළක්වන්න ඔවුන් කරන්නේ මොනවාද?

ඉතිහාසයේ ලියැවෙන ලෝක මූලස්ථානයේ ඉදි කිරීමේ වැඩ

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අලුත් ලෝක මූලස්ථානය නිව් යෝර්ක්වල වෝර්වික් කියන ප්‍රදේශයේ ඉදි කරනවා. ඔවුන්ට හොඳටම විශ්වාසයි දෙවියන් ඔවුන්ට උදව් කරනවා කියලා.