Skip to content

පටුනට යන්න

පිබිදෙව්! 2018 අංක 1 | සැබෑ සතුටට මඟ

සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය මඟ පෙන්වීම් ලබාගන්න පුළුවන් කොහෙන්ද?

“යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින, නිර්දෝෂ අය සන්තෝෂවත්ය” කියලා බයිබලයේ කියනවා.—ගීතාවලිය 119:1.

මේ ලිපිවල තියෙන මඟ පෙන්වීම් සැබෑ සතුට හොයාගන්න ඔයාට උදව් වෙයි.

 

හොයාගන්නේ කොහොමද?

ඔයා සතුටින් ඉන්න කෙනෙක්ද? කෙනෙක්ට සතුටින් ඉන්න උදව් වෙන දේවල් මොනවාද?

තියෙන දෙයින් සෑහීමට පත් වීම සහ ත්‍යාගශීලී වීම

ගොඩක් අය හිතන්නේ ජීවිතේ සතුට රඳා පවතින්නේ ධන සම්පත් මත කියලයි. ඒත් සල්ලි හොඳට තිබුණා කියලා කෙනෙක් සතුටින් ඉන්නවා කියලා කියන්න පුළුවන්ද? අපි ඒ ගැන හොයලා බලමු.

මානසික සහ ශාරීරික නිරෝගිකම

දරුණු අසනීපයක් තියෙන කෙනෙක්ට සැබෑ සතුට අද්දකින්න බැරිද?

ආදරය පෙන්වීම

ආදරය ලබන එකෙන් සහ ආදරය පෙන්වන එකෙන් කෙනෙක්ගේ ජීවිතේට සැබෑ සතුටක් ලැබෙනවා.

සමාව දීම

අමනාපය හිතේ තියාගෙන ඉන්න කෙනෙක්ට සතුටින් ඉන්න බැහැ. ඒක එයාගේ සෞඛ්‍යයටත් බලපානවා.

ජීවිතේ නියම අරුත තේරුම්ගැනීම

ජීවිතේ නියම අරුත ගැන දැනගැනීම සැබෑ සතුට ලබාගන්න උදව් වෙනවා.

බලාපොරොත්තුවක් ඇතුව සිටීම

අනාගතයේදී අපේ ජීවිතවලට මොනවා වෙයිද කියලා හරියටම දන්නේ නැති නිසා ජීවිතයේ සතුට අහිමි වෙන්න පුළුවන්.

තවත් තොරතුරු සඳහා

කෙනෙක් සතුටින් ඉන්නවාද නැද්ද කියන එක තීරණය වෙන්න ගොඩක් හේතු බලපාන්න පුළුවන්. ඔයාගේ ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්න උදව් වෙන තොරතුරු හොයාගන්න පුළුවන් කොහෙන්ද?