Skip to content

පටුනට යන්න

සැබෑ සතුටට මඟ

තවත් තොරතුරු සඳහා

තවත් තොරතුරු සඳහා

ඔයා මේ ගැන හිතලා තියෙනවාද?

  • පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?

  • හොඳ යාළුවන් හොයාගන්නත් හොඳ යාළුවෙක් වෙන්නත් මට පුළුවන්කොහොමද?

  • අපි ආදරය කරන කෙනෙක් මැරුණාම ඒ අය ගැන අපිට තියෙන බලාපොරොත්තුව මොකක්ද?

  • දුක් වේදනා කවදා හරි අවසන් වෙයිද?

  • මිනිස්සු මේ ලෝකේ විනාශ කරලාම දායිද?

  • හැම ආගමක්ම සැබෑ දෙවියන්ට ළං වෙන්න අපිට උදව් කරනවාද?

මේ වගේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න ඔයාටත් පුළුවන්

භාෂා 900කට වැඩි ගණනකින් තියෙන jw.org යන අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. විවිධ මාතෘකා යටතේ තියෙන තොරතුරු වෙබ් අඩවිය හරහා ලබාගන්න.

විවිධ පසුබිම්වලින් ආපු අයගේ අද්දැකීම් ගැන සඳහන් වීඩියෝ වෙබ් අඩවිය හරහා බලන්න පුළුවන්. නරක පුරුදුවලට ඇබ්බැහි වුණ අය, හිරේ ගිය අය ජීවිතය වෙනස් කරගෙන තියෙන විදිහත් විද්‍යාඥයන් වගේ අය ජීවිතයේ නියම අරුත හොයාගෙන තියෙන විදිහත් දැනගන්න.

jw.org වෙබ් අඩවියෙන් බයිබලය සහ අනිකුත් ප්‍රකාශන කිසිම අය කිරීමකින් තොරව කියවන්නත් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. පහත සඳහන් වෙන්නේ අපේ ප්‍රකාශනවලින් කීපයක්: